වසර කීපයක පුරා පළමුවෙන්ම ' ඉරුරැස් ' පත්‍රයටත් පසුව එම නාමය ' ඉරුදින ' යනුවෙන් වෙනස් වීම හේතු කොට ගෙන එම පත්‍රයටත් ලියැවුණු මෙම තීරු ලිපි පොතක් වශයෙන් එක් තැන් වීම හුදෙක් සාහිත්‍යමය කර්තව්‍යයක් පමණක් ම නොව ඒ ඔස්සේ පාඨක මනස සමස්ත සමාජය සමග බද්ධව පවත්නා දේශපාලන , ආර්ථික , සමාජයීය හා ආගමික යනාදී විවිධ අංශ කෙරෙහි යළිත් යොමු කිරීමේ ජන මෙහෙවරක් වශයෙන් ද සැලැකිය යුතු සත් කාර්යයකි.
Hithu Matha - හිතු මත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Columns - තීරු ලිපි
- - Imthiaz Bakeer Markar - ඉම්තියාස් බාකීර් මාකාර්
- ISBN: 9789553055361
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deshapremaye Kadapatha T B Jaayaa - දේශප්‍රේමයේ කැඩපත ටී බී ජායා
කාලෙකට මෙරට සිංහල බෞද්ධ අධ්‍යාපනයේ මුලින් මල්කඩ වූ ආනන්දයේ විශිෂ්ටතම ගුරුවරයා වූයේ ඔහුය. ආනන්දයේ සෙස..
Rs. 200.00
Hadavila Sakmana - හදවිල සක්මන
සිරිකත පුවත්පතේ පළ වූ තීරු ලිපි පෙළකි.නිදිවැරීම නිසා නොදැනීම නින්ද ගියේය.එකවරම සිදු වූ තිරිංග තද කිර..
Rs. 300.00