සුප්‍රකට ඇමෙරිකානු ලේඛක මාක් ට්වේන්ගේ
හොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.
තවත් ප්‍රකට ඇමෙරිකානු ලේඛකයකු වූ
අර්නස්ට් හෙමිංවේ “සමස්ත ඇමෙරිකානු සාහිත්‍යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි ෆින් කෘතියෙනි” යි පවසයි.
පලා යන වහලකු වන ජිම් සමග,
සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ
පහුරකින් යාත්‍රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප්‍රයෝගකාරීව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි.
තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප්‍රධාන චරිතයක් බවට පත් කොට ඇත.
මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක් ප්රමෝදයක් ජනනය කරයි.

Huckleberry Finn - හක්ල්බරි ෆින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Mark Twain - මාක් ට්වේන්
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546350
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 65