හොඳම කෘති දෙකින් එකක් ‘හකල්බරි ෆින්’ යයි සාහිත්‍යධරයෝ සලකති.
තවත් ප්‍රකට ඇමෙරිකානු ලේඛකයකු වූ
අර්නස්ට් හෙමිංවේ “සමස්ත ඇමෙරිකානු සාහිත්‍යයම ආරම්භ වූයේ මාක් ට්වේන්ගේ හකල්බරි ෆින් කෘතියෙනි” යි පවසයි.
පලා යන වහලකු වන ජිම් සමග,
සැතපුම් 550 ක් පමණ දුරක් මිසිසිපි නදියේ
පහුරකින් යාත්‍රා කරන හක් විවිධාකාර අපූරු සිද්ධි සහ අනතුරුවලට ප්‍රයෝගකාරීව කෙළිලොල්ව සිය අපූරු නිර්මාණ ශක්තිය යොදාගනිමින් මුහුණදෙන අයුරු ඉමහත් විනෝදයක් උපදවයි.
තවද, කතුවරයා මිසිසිපි නදියත් ඉතා චමත්කාරජනක සුන්දර අයුරින් ප්‍රධාන චරිතයක් බවට පත් කොට ඇත.
මේ අපූර්ව කථාව පාඨකයා තුළ ඉමහත් වින්දනයක් ප්‍රමෝදයක් ජනනය කරයි.
Huckleberry Finn - හක්ල්බරි ෆින්
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Mark Twain - මාක් ට්වේන්
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786245546350
- Availability: Available
-
Rs. 1,800.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anna Dakina Lokaya - අන්නා දකින ලෝකය
Jostein Gaarder විසින් රචිත The World According to Anna කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Maa Soyagath Oba - මා සොයාගත් ඔබ
නැතන් මැකාන් කැළෑවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනී .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස..
Rs. 620.00
Mage Pawlayi Anik Saththuyi - මගේ පවුලයි අනික් සත්තුයි
Gerald Durrell විසින් රචිත My Family and Other Animals කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,400.00
Kurullo Siwupawo Saha Nadayo - කුරුල්ලෝ සිවුපාවෝ සහ නෑදෑයෝ
Gerald Durrell විසින් රචිත Birds Beasts and Relatives කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 470.00
Deva Udyanaya - දේව උද්‍යානය
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥයකු වූ ජෙරල්ඩ් මැල්කම් ඩරල් (1925-1995) සිය සුන්දර ළමා වියේ ..
Rs. 420.00
Kim - කිම්
..මුහුණේ අසංඛේය රැළි ඇති වෘද්ධ ලාමාවරයෙකු සමග දුටු මතින් ස්නේහයෙන් බැඳෙන 'කිම්' නම් යව්වනයෙකු වටා මෙ..
Rs. 680.00
Anduru Palingu Thala Madin - අඳුරු පළිඟු තල මැදින්
Jostein Gaarder විසින් රචිත Through A Glass Darkly කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය. ගුවන් යානා නිය..
Rs. 400.00
Mandakiniye Thathparayak - මන්දාකිණියේ තත්පරයක්
Madeleine Lengle විසින් රචිත A Wrinkle In Time කෘතියේ සිංහල පරිවර්තනය”නමුත් ඔයාට ඒ දේ කරගන්න බ..
Rs. 420.00
Dariyakage Prayamaya - දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකිසියක් වසරක් තිස්සේ රට පුරානගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙනමිනිසුන් අමුඅමුවේ කකා..
Rs. 750.00