මට කවමදාවත් හිතුණේ නැහැ මගේ ජීවිතය පිරිමි දෙන්නෙක් අතරෙ හුවමාරු වෙයි කියලා.කෙනෙක් මගේ ජීවිතය ඇතුළෙ එයාගේ ජීවිතය හොයද්දි මම මගේ ජීවිතය හෙව්වේ අනෙකාගේ ජීවිතය ඇතුළෙ යි.පුදුම වෙන්න තරමෙ ගනුදෙනුවක් ඒක ඇතුළෙ නොවුණට,මට තවමත් හිතෙනවා,''ඇයි මගේ ජීවිතයට එක පිරිමියෙක් හොයා ගන්න බැරි වුණේ කියලා.''
මගේ විතරක් නෙමෙයි,අපි හැමෝගෙම ජීවිතවලට ඇවිත් යන..ගිහින් ආපහු එන.. පිරිමි විතරක් නෙමෙයි ගැහැනුත් කොයිතරම් නම් ඉන්නව ද කියලා ආයෙමත් මට හිතෙනවා.
Hudekala Birida - හුදෙකලා බිරිඳ
- Publisher: Shajaya Publishers - ශාජය ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Sudharma Balasooriya - සුධර්මා බාලසූරිය
- ISBN: 9789553661098
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anshu - අංශු
අංශු උත්පලවණ්නා නානායක්කාරත් විසාලා නානායක්කාරත් එකම පවුලේ සොයුරියන් ය. එහෙත් ඔවුන්ගේ මව වූ ප‍්‍රියං..
Rs. 450.00
Adaraneeya Cinderella - ආදරණීය සින්ඩරෙල්ල
නේත‍්‍රා දන්තණාරායන යනු කාලිංග සහ මේඛලා දන්තණාරායන දෙපලගේ වැඩිමහල් දියණිය වූවාය. ඇගේ බාල නැගණිය පරින..
Rs. 570.00
Uththaravi - උත්තරාවී
උත්තරාවී විජේමාන්න තම පළමු රැුකියාව ලෙස සිංහවංශ ආයතනය හා සම්බන්ධ වන්නේ ගිණුම් අංශ ප‍්‍රධානී වශයෙනි. ..
Rs. 430.00
Danga Menaviya - දඟ මෙනවිය
අදිති... මට හුගාක් සතුටුයි දරුවෝ... මේ මට කවදාවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයිනේ....කවීශ්වර ඇයව තදින..
Rs. 580.00
Kalu Paligu - කළු පළිඟු
මට ඕනි, රෝස මලක් වගේ සියුම් වෙන තරමට..කළු ගලක් වගේ ශක්තිමත් වෙන්න...හාවියෙක් වගේ අහිංසක වෙන තරමට..කො..
Rs. 850.00
Numba Wessak - නුඹ වැස්සක්
තවමත් නොපෑයූ වැස්ස දෙදෙනාවම යහමින් තෙමෙන බව අමතකව යන්න තරම් දෙදෙනාගේම කෝපය එකිනෙකට පරයමින් නැඟී සිටි..
Rs. 950.00
Hithuwakkara Napura - හිතුවක්කාර නපුරා
සඳලි බොරුවට රවලා අනූපගෙන් අහද්දී කොල්ලා ඔළුව කස කස බිම බලා ගත්තේ හිනා වෙවී..ඇත්තටම අද සඳලිගෙයි අනූපග..
Rs. 750.00
Asgee - අස්ගී
නුඹ මගේ මිතුරා ද නොදනිම්.ඊටත් වඩා නුඹ දැනෙන්නේ මගේ හදවතටය.නුඹ මගේ සොයුරා ද නොදනිම්.එහෙත් ලෙයටත් වඩා ..
Rs. 550.00
Duhul Pihatu - දුහුල් පිහාටු
''වර්ෂු.. ඒ ඔයාගේ තාත්ති.. මං නෙවේ මොන මිනිහා වෙනුවෙන්වත් තමන් හදපු වදපු අම්මා තාත්තට මුකුත් කියන්න ..
Rs. 690.00
Diye Pipena Mal - දියේ පිපෙන මල්
දූ දරුවන් සඳහා දියේ පිපෙන මල් පිළිබඳව කවි පෙළක් මෙම ග්‍රන්ථයේ ඇතුළත්ව ඇත. ..
Rs. 380.00
Ukusu Mamage Nuwana - උකුසු මාමාගේ නුවණ
කුරුල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ආවෙ කුරුලු රජ්ජුරුවො ළඟට.කැලේ ගහක කූඩු හදන්න, කුරුලු බබාලා ඉස්සෙ..
Rs. 200.00
Len Punchi Saha Puus Baba - ලේන් පුංචි සහ පූස් බබා
ලේන් අම්මයි කුරුල්ලොයි කෑගැහිල්ල නැවැත්තුවේ නෑ. ලේන් තාත්තත් ගෙදර නෑ. කෑම හොයන්න ටිකක් ඈතට ගිහිල්ලා...
Rs. 150.00
Dew Lowa Giya Yalu Malu - දෙව් ලොව ගිය යාළු මාළු
''මට බත් එපා.මට කන්න බෑ.. මගෙ රෝසි එනකන් මම කන්නෙ නෑ.''බොරුවට හැංගිලා ඉන්නකොට වෙනදට පුංචි චේති කියන ..
Rs. 200.00
Abuddassa - අබුද්දස්ස
වැලි මළුව සන්සුන්ය.බෝ සෙවනේ සිලි සිලියේ මිහිර කිසිදු සංගීත භාණ්ඩයකින් උත්පාදනය කර ගත හැකි වේ යැයි සි..
Rs. 600.00
Heta Pahe Waththa - හැට පහේ වත්ත
''නෑ ඉතිං මං කිව්වේ මේ අමාලි දන්නවා ඇතිනෙ සිද්ධිය සහසුද්දෙන්ම.''''ඌ තාම හොල්මනක් වෙලා ආවේ නෑ නෙව ඒකි..
Rs. 450.00
Anthima Sikurada - අන්තිම සිකුරාදා
2016 වසරේ 38 වෙනි ජාතික යෞවන සම්මාන උළෙලේ 'මිනිත්තු 90ක්' හොඳම කෙටි කතාවට හිමි සම්මානය හිමි කරගත් කත..
Rs. 400.00