2008 අප්‍රේල් මාසයේ වෙනිසුවෙලානු ලලලනොවේ කුඩා ගොවිපල බිමේ සිට කරාකස්හී මිරෆ්ලොරෙස් මාළිගය දක්වා වූ අපේ හමුවීම් වසර තුනක් තිස්සේ සිදුවිය. ඔහු ඒ සියලු දේ ඉතා අවංකව ඉදිරිපත් කළ බව කියන්නට මට සාක්ෂි තිබේ. ඔහුගේ සෑම වචනයක්ම සත්‍ය හා අවංක බව පෙන්වීමට මට ඕනෑ තරම් සාක්ෂි තිබේ...
එහෙත් ඒ සියල්ලට වඩා මට ඔහු සිය ජීවිතයට ආදරය කළ සෑම මොහොතක්ම මැවී පෙනේ... සබනේතාවේ ඔහුගේ මතකයන් ඇවිද ගිය කළ ගහකොළ, ගී ගයන කුරුල්ලන්, කරදරකාරී කුකුල් කොටුවල හඬ මෙන්ම ඔහු සිසිල් සුළඟේ පහස විඳි 'ලලනීරෝ' එල්ලෙන තොටිල්ලද මගේ මතක ගබඩාවේ ඇත්තේ සදාතනිකව ය.
චාවේස් මට ඔහුගේ පළමු ජීවිතය ලියන්නට ඉඩ දී දෙවැනි ජීවිතය ජීවිතය අඩකින් නිමකොට යන්නට ගියේය. එහෙත් මා දන්නා එක් සත්‍යයක් සත්‍යයක් තිබේ...
ඔහු නතර නොවන්නෙකි.
ඉග්නේසියෝ රමොන්
Hugo Chavez - හියුගෝ චාවේස්
- Publisher: Watermark
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Biography - චරිතාපදාන
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 98989097909808
- Availability: Available
-
Rs. 1,600.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Lakshmana Warna - ලක්ෂ්මන් වර්ණ
විශ්මිත වූ කතාවක් තිබේ, ඒ නම් ලක්ෂ්මන් විතානච්චි හා ඔහුගේ සාර්ථකත්වයේ දිවි මං සලකුණයි. ඒ සාර්ථකත්වය ..
Rs. 450.00
Mandela - මැන්ඩෙලා
නෙල්සන් මැන්ඩෙලා විසින් රචිත Long Walk To Freedom කෘතිය අලලා බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට අධ්‍යක්ෂක Justin..
Rs. 300.00
Matulu - මටුලු
පොල් මලක් පීදෙන්නට පෙර සියළු සැර අව්. මහා වැහි මෙන්ම තවත් අනේක විධ කලබගැනීවලින් ආරක්ෂා කෙරෙන්නේ පොල්..
Rs. 550.00
Mage Aragalaya - මගේ අරගලය
ඉන්දියානු සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතික ප්රිසිල්ලා ජානා යනු නිකම්ම මිකම් ගැහැනියක නොවේ. එසේම ද..
Rs. 1,800.00