''එයා තවම හරිම පුංචි පුතේ.මේ බලන්න,එයාගේ පිටේ ඉරි තුනවත් තවම ඇවිත් නෑ.වලිගෙ ලස්සනට වැවිලත් නෑ.අම්මා ළඟ ඉන්න ඕනෑ වයසේ පැටියෙක්.අපිට එයාව හදන්න අමාරුයි.අළු පූසිගෙන් බේරගන්නත් අමාරු වෙයි,'' තාත්තා කිව්වා.
''අපි අළු පූසි ගේ ඇතුළට ගන්නෙ නැතුව ඉමු.''ඉඳුනි කිව්වා.එයාට ගෙදර හොඳට පුරුදුයි නේ.ජනේලෙකින් හරි එයා ගෙට පැනගනියි.ඒක නම් හරියන වැඩක් නෙවෙයි.අම්මා කිව්වා.
Idunige Withthi - ඉඳුනිගේ විත්ති
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Manel Vijitha Fernando - මානෙල් විජිතා ප්රනාන්දු
- ISBN: 9789554307612
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wanyage Punchi Kale - වාන්යාගේ පුංචි කාලේ
රුසියානු ලේඛක Lubow Woronkowa විසින් රචිත රසවත් ළමා කතාවකි...
Rs. 500.00
Chirathge Kathandara - චිරාත්ගේ කතන්දර
වඩු මාමා සීයා එක්ක කතාකරමින් දිගටම වැඩ කළා. වඩු බංකුව උඩ තිබුණු ලෑල්ලක් උඩින් පෙට්ටියක් වගේ එකක් තල්..
Rs. 350.00
Compiyutaren Mathu Wu Apuru Yaluwa - කම්පියුටරෙන් මතු වූ අපූරු යාළුවා
තෙදස් පුස්තකාලයේ පොත් රාක්කයෙන් මෝටර්රථ තාක්ෂණය පිළිබඳ පොත් කිහිපයක් ද කාර් පිළිබඳ වූ ඉංග්රීසි සඟරා..
Rs. 330.00