මෙම කෘතිය මගින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි.එසේම ඉගෙනුම හා ඉගැන්වීමට තුඩු දෙන විවිධ න්‍යායන් හා ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වූ මුලධර්ම සරලාකාරයෙන් පැහැදිලි කරයි.ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරණ විද්‍යාර්ථීන්ගේ ''ඉගැන්වීමේ ක්‍රම'' පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියක් වශයෙන් සැලකිය හැකිය.
Iganweeme Krama - ඉගැන්වීමේ ක්‍රම
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Peter Westwud - පීටර් වෙස්ට්වුඩ්
- - Upali Chandrasiri Munasinha - උපාලි චන්ද්‍රසිරි මුණසිංහ
- ISBN: 9789555846127
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 45
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adhyapana Paryeshana Krama Shilpa - අධ්‍යාපන පර්යේෂණ ක්‍රම ශිල්ප
විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ' අධ්‍යාපන පර්යේෂණ විද්‍යාව ' සිංහල මාධ්‍යයේ ඉගැන්වීම ඇරඹීමෙන් අනතුරුව ඒ සද..
Rs. 400.00
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩ..
Rs. 1,600.00
Guruwurthiya Sanwardhanaya Udesa Adhyapana Aramunu Wargikaranaya - ගුරුවෘර්තීය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
' බ්ලුම්ගේ අධ්‍යාපන අරමුණ වර්ගීකරණය ' යනු ලෝකයේ සියලුම ගුරුවරුන්ට වත්තීය සංවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ව..
Rs. 350.00
Iganweeme Krama Widyawa - ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
වර්තමාන ගුරුවරුන් විසින් තම ශිෂ්‍යයින් සූදානම් කළ යුතුය ඇත්තේ තවමත් නිර්මාණය වී නොමැති රැකියා උදෙසා,..
Rs. 450.00
21 Wani Siyawase Prathamika Adhyapanaye Prawanatha - 21 වැනි සියවසේ ප්‍රාථමික අධ්‍යාපනයේ ප්‍රවණතා
මෙරට පාසල් පද්ධතියේ වඩාත් සාර්ථකව පැවතියේ ප්‍රාථමික අධ්‍යාපනය යැයි කලෙකට පෙර දකින්නට ලැබුනද, දැන් එව..
Rs. 300.00
Adyapana Nayakathwaya Ha Kalamanakaranaya - අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය
අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය නූතන නායකත්වය හා කළමනාකරණය පිලිබඳ න්‍යාය හා මූලික සංකල්ප මෙම ග්‍රන්..
Rs. 500.00
Buddhiya Ha Buddhiya Maneema - බුද්ධිය හා බුද්ධිය මැනීම
''බුද්ධිය හා බුද්ධිය මැනීම'' නමැති මෙම පොතෙහි සිංහල පාඨකයිනට නුහුරු ක්ෂේත්‍ර කීපයක්ම සම්බන්ධයෙන් වැද..
Rs. 350.00
Sandrushtika Darshanaya Manowidyawa Ha Upadeshanaya - සංදෘෂ්ටික දර්ශනය මනෝවිද්‍යාව හා උපදේශනය
මෙම ග්‍රන්ථය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන මනෝ විද්‍යාඥයින් මනෝ උපදේශකයන් මනෝ සමාජසේවා වෘත්තිකයන්..
Rs. 250.00
Mamankara Ha Swathma Manowidyawa - මමංකාර හා ස්වාත්ම මනෝවිද්‍යාව
මමංකාර හා ස්වාත්ම මනෝවිද්‍යා ප්‍රවේශ මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ. මුල් ළමා වියේ සිදුවීම් හා අත..
Rs. 200.00
Dhanathmaka Chinthanaya Ha Dhanathmaka Manowidyawa - ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
මනෝවිද්‍යාවේ නවතම ශාඛාව වන ''ධනාත්මක මනෝවිද්‍යාව'' පිලිබඳ ලියැවුණු ග්‍රන්ථයකි...
Rs. 300.00