මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රිත මාතෘකාවක් විවරණය කරමින් විශේෂයෙන් ගුරු පුහුණු ක්‍රියාවලීන්හි නියැළි ආධුනික සහ පළපුරුදු ගුරු වෘත්තිකයන්ට ප්‍රයෝජනවත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කිරීමෙන් කර්තෘ අධ්‍යාපන මනෝවිද්‍යා ක්‍ෂේත්‍රයට මහගු දායකත්වයක් සලසා ඇත. කර්තෘ සිය පෙරවදනින් දක්වා ඇති පරිද්දෙන්ම " අධ්‍යාපන විද්‍යා ශිෂ්‍ය ප්‍රජාවගේ පැර්යාලෝකයේ නිම් වළලු පුළුල් කිරීමට " ගෙන ඇති මෙම ප්‍රයන්තය අගය කටයුතුය. එම කර්තව්‍යයේ උද්‍යෝගිමත් ලෙස හා කැපවීමෙන් නියැළෙන අබේපාල මහතා නුදුරු අනාගතයේදී ක්‍ෂේත්‍රයට තවත් බොහෝ ශාස්ත්‍රීය කෘති එළි දක්වනු ඇතැයි යන්න අපේ බලාපොරොත්තුව සහ විශ්වාසයයි.
Igenuma Pilibada Manowidyawa Akalpa Sanwardhanaya - ඉගෙනුම පිළිබද මනෝවිද්‍යාව ආකල්ප සංවර්ධනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846448
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 35
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adhyapanaye Manovidyathmaka Padanama - අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 2,200.00
Buddiya: Bahuvida Ha Bhawamaya Buddiya - බුද්ධිය: බහුවිධ හා භාවමය බුද්ධිය
පරිණාමවාදය ඉදිරිපත් කළ චාල්ස් ඩාවින් (Charles Darwin) සත්වයන්ගේ මූලාරම්භය ගසක අතු විහිදෙන්නා ස..
Rs. 1,500.00
Sigmund Freudge Manowishleshanawadaya - සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය
මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන් විසින් රචිත සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනොවිශ්ලේෂණවාදය නමැති මනෝවිද්‍යා කෘතිය ..
Rs. 800.00
Daththa Ras Kireeme Upakarana - දත්ත රැස් කිරීමේ උපකරණ
කවර මට්ටමේ අධ්‍යයන හෝ පර්යේෂණ කෘත්‍යයක් සදහා වුවද දත්ත රැස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. පර්යේෂණ ක්‍ර..
Rs. 800.00
Paryeshana Kramavidyawa Niyadikaranaya - පර්යේෂණ ක්‍රම විද්‍යාව නියැදිකරණය
වෙනත් මනෝ විද්‍යා පොත් වල නැති විශාල පරාසයක තොරතුරු හා කරුණු මෙම පොතේ අඩංගු වේ. ..
Rs. 150.00
Thulanathmaka Adhyapanaya Saha Adyapanaye Nawa Prawanatha Gatalu - තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා ගැටලු
අධ්‍යාපන' පාටමාලා හදාරන සියලු ගුරුවරුන්ට පොදුවේ අවශ්‍ය විෂයකි 'තුලනාත්මක අධ්‍යාපනය හා අධ්‍යාපනයේ නව..
Rs. 900.00
Samakaleena Adhyapana Sankalpa - සමකාලීන අධ්‍යාපන සංකල්ප
මලකඩ කෑම හා දැවී යාම ඇතිම් ගුරුවරුන්ට වැළදිය හැකි රෝගාබාධ ද්වයකි. දැවී ගිය යනු දැනුම මැකී ගිය අය වන ..
Rs. 1,000.00
Mul Lamaviya Sanwardhanaya ha Adhyapanaya - මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
මව් කුස පිළිසිද ගැනීමට සිටම දරුවාගේ ඉගෙනුම හෙවත් අධ්‍යාපන ක්‍රියාවලිය ඇරබෙයි.ළමයාගේ සංවර්ධනය මෙන්ම ඉ..
Rs. 2,100.00
Adhyapana Margopadeshaya Ha Upadeshanaya - අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
අධ්‍යාපන මර්ගෝපදේශය හා උපදේශනය පාසල් ගුරුවරුන් අතර බෙහෙවින් ජනප්‍රිය විෂයකි.පශ්චාත් උපාධි අධ්‍යාපන ඩ..
Rs. 1,600.00
Pashchath Nuthana Upadeshanaya - පශ්චාත් නූතන උපදේශනය
විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගි..
Rs. 500.00
Guruwurthiya Sanwardhanaya Udesa Adhyapana Aramunu Wargikaranaya - ගුරුවෘර්තීය සංවර්ධනය උදෙසා අධ්‍යාපන අරමුණු වර්ගීකරණය
' බ්ලුම්ගේ අධ්‍යාපන අරමුණ වර්ගීකරණය ' යනු ලෝකයේ සියලුම ගුරුවරුන්ට වත්තීය සංවර්ධනය පිණිස අත්‍යවශ්‍ය ව..
Rs. 350.00
Saundarya Adhyapana Wiwarana - සෞන්දර්ය අධ්‍යාපන විවරණ
මනුෂ්‍ය සංයුතියේ ස්වභාවය අනුව ප්‍රජානන, ආවේදනික හා මනෝචාලක කේෂ්ත්‍ර තුනම ආවරණය වන පරිදි ශ්‍රී ලාංකේය..
Rs. 1,000.00
Igenum Manowidayawe Nawa Prawanatha - ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා
ඉගෙනුම් මනෝවිද්‍යාව පසුගිය දසක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්‍ෂේත්‍රයකි. මෙම අගනා..
Rs. 1,000.00
Manasika Akramikatha Ha Inmidima - මානසික අක්‍රමිකතා හා ඉන්මිදීම
අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ' මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම' නම් වූ මෙම කෘතිය පෙරකී සියලුම පාඨමාලා විද්..
Rs. 360.00
Bahuwidha Buddhiya Pasale Bhawithaya - බහුවිධ බුද්ධිය පාසලේ භාවිතය
21 සියවසේ අධ්‍යාපනයේ නව රැල්ල පුරෝගාමී හැරවුම් ලක්ෂ්‍ය බහුවිධ බුද්ධි න්‍යාය බවට කිසිදු සැකයක් නැත. භ..
Rs. 200.00
Kantha Manowidyawa Ha Kanthawadi Upadeshanya - කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශනය
කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශන නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබද සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්..
Rs. 500.00
Manowidyathmaka Upadeshanaye Nawa Sankalpa 1 - මනෝවිද්‍යාත්මක උපදේශනයේ නව සංකල්ප
මෙහි අඩංගු වන්නේ පසුගිය දහ දොළොස් වසර ඇතුළත ප්‍රකාශයට පත් වූ උපදේශන ක්‍ෂේත්‍රයේ අලුත්ම දැනුම, සංකල්ප..
Rs. 650.00
Manowidyathmaka Upadeshanaye Nawa Sankalpa 2 - මනෝවිද්‍යාත්මක උපදේශනයේ නව සංකල්ප 2
මෙහි අඩංගු වන්නේ පසුගිය දහ දොළොස් වසර ඇතුළත ප්‍රකාශයට පත් වූ උපදේශන ක්‍ෂේත්‍රයේ අලුත්ම දැනුම, සංකල්ප..
Rs. 330.00
Lama Manowidyawa Jeen Piyajege Prajanana Wardhanaya - ළමා මනෝවිද්‍යාව ජීන් පියාජේගේ ප්‍රජානන වර්ධනය
ජීන් පියාජේගෙන් තොරව ළමා සංවර්ධනය හා ප්‍රජානන වර්ධනය ගැන කතා කළ නොහැකි තරමට ඔහුගේ සොයා ගැනීම් හා අනා..
Rs. 380.00
Pematho Jayathi Soko Natya Pela Adhyayanaya - පෙමතො ජායතී සොකො නාට්‍ය පෙළ අධ්‍යයනය
'පෙමතො ජායතී සොකො' නාටකයේ කතා වස්තුවට ආභාසය ලබා ඇත්තේ 'ස්වර්ණතිලකා වස්තුව' නම් වූ බණ කතාවෙනි. එය ඇතු..
Rs. 200.00
Prajanana Charya Chikithsawa - ප්‍රජානන චර්යා චිකිත්සාව
මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබද නුතනයේ බහුල වශයෙන් භාවිත වන්නේ ප්‍රජානන චර්යා ප්‍රවේශය බව බැලුබැල්මට..
Rs. 280.00
Nawa Igenum Prawanatha 3 - නව ඉගෙනුම් ප්‍රවණතා 3
ආධුනික ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය මෙන්ම ප්‍රවීණ ගුරුවරුන්ට ඉගෙනුම් ක්ෂේත්‍රයේ නව දැනුම ළඟා කර දීමත..
Rs. 300.00
Nawa Yauwanaya Manowidyathmaka Wigrahayak - නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
ජීවිතයේ තීරණාත්මක අවධියක් වන නව යෞවනය පිළිබඳ මෙතෙක් සිංහලෙන් පළවී ඇති සියළු ශාස්ත්‍රීය ග්‍රන්ථ අතුරි..
Rs. 500.00
Samaja Manovidya Praweshaya - සමාජ මනෝවිද්‍යා ප්‍රවේශය
මෙම කෘතිය මඟින් අදාළ විෂය ක්ෂේත්‍රයේ නව පර්යාලෝක පිළිබඳ තියුණු අවධානයක් යොමු කර ඇත.විශ්වවිද්‍යාල පද්..
Rs. 300.00
Nawa Igenum Prawanatha 2 - නව ඉගෙනුම් ප්‍රවණතා 2
21 වන සියවස ආරම්භයත් සමගින් සංවර්ධනය වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්,මතවාද හ..
Rs. 300.00
Prathamika Pasale Saundarya Adhyapanaya - ප්‍රාථමික පාසලේ සෞන්දර්ය අධ්‍යාපනය
සෞන්දර්ය අධ්‍යාපනය පිළිබඳ මෙම කෘතියෙන් ඉදිරිපත් කරන දැනුම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත වී සිටින සියලු..
Rs. 1,200.00