මෙය රිකිල්ලී නමැති කිකිළියක් ගැන කතාවකි.ඇය තවදුරටත් බිත්තර දැමීමට අකමැතිය.මන්ද ඇය දමන සෑම බිත්තරයක් ම වෙළෙඳපොළට යැවෙන බැවිනි.ඇය සෑම උදෑසනකම ධාන්‍යගාරයේ දොරෙන් එපිටහට ඇස් යොමා තම අනාගතය දෙස බැලුම් හෙළයි.දොරෙන් එහා අනෙක් සත්තු නිදහසේ සරති.ඇය මෙතැනින් කැලෑවට පලාගොස් බිත්තරක් රැකීමට සිතයි.මෙය මාතෘත්වය උත්කර්ෂයට නංවන නිදහස පිලිබඳ ජය ගීයකි.ධෛර්යමත් ඇය ධාන්‍යගාරයේ සම්ප්‍රදායික ලෝකයට එරෙහිව අරගල කරන වීරවරියකි.
Igilennata Sihina Dakimi - ඉගිලෙන්නට සිහින දකිමි
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - D M S Ariyarathna - ඩී එම් එස් ආරියරත්න
- - Sun Mi Hwang - සුන් මි හ්වෑන්
- ISBN: 9789557189369
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Igillenata Sihina Dakimi - ඉගිල්ලෙනට සිහින දකිමි
රිකිල්ලී කියන්නේ කිකිළියක් .ඇය දමන බිත්තර එකක්වත් ඇයට රකින්නට ලැබෙන්නේ නැහැ .ඇගේ එකම සිහිනය..
Rs. 300.00
Daranna Bari Sahalluwa - දරන්න බැරි සැහැල්ලුව
තම උත්තම ගුණාංගයන් වෙනුවෙන් සියල්ල අහිමි කරගන්නට සුදානම් අව්‍යාජ විශ්වාසවන්ත පෙම්වතෙක් .අහෝසි කල නොහ..
Rs. 700.00
Heena Hithaththi - හීන හිතැත්තී
''The Dog Who Dared To Dream''මෙය කිලුට්ටි නම් බැල්ලකගේ කතාවයි . ඇයගේ සුවිශේෂී පෙනුම නිසා පිටස්තරයෙක..
Rs. 450.00
Siduloli Selaruwa - සිදුලෝලි සේලරුවා
නාවිකයකු සමග පෙමින් වෙළෙන වැන්දබු ගැහැණියකගේ දහතුන් වියැති දරුවා ''නොබෝරු වැඩිහිටි සමාජය විසින් නොසල..
Rs. 450.00
Sihinagamiya - සිහිනගාමියා
1941 දෙසැම්බරයේ පර්ල් වරායට ජපන් ප්‍රහාර එල්ල වීමෙන් එහි විසු බ්‍රිතාන්‍ය පුරවැසියන්ගේ ජිවිත සම්පුර්..
Rs. 475.00
Mary - මේරි
නබකෝව් ගේ ප්‍රථම නවකතාව වන 'මේරි' තාරුණ්‍යයේ හාපුරා ප්‍රේමය සහ කන්සාව මැනවින් චිත්‍රිත රමණීය කතා ගෙත..
Rs. 230.00