බෞද්ධ චින්තනය - 1
මුල් බුදුසමයෙන් අනතුරුව උදාවන කාලපරිච්ඡේදයේ ප්‍රථමභාගය බුද්ධ පරිනිර්වාණයේ පටන් ඉන්දියානු මහායාන බුදුසමයේ අවසානය දක්වා දිවයයි.බෞද්ධ ඉතිහාසයේ තීරණාත්මකම කඩයිම් කීපයක්ම සනිටුහන් වන මෙම අදියර පිළිබඳව සැලකිය යුතු තරම් පර්යේෂණ එළිදක්වා ඇතත් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්ව ඇත්තේ අතලොස්සකි.එකී අඩුව සැලකිල්ලට ගෙන සම්පාදනය වන මෙම ග්‍රන්ථය සම්ප්‍රදායික මතවාද මෙන්ම නූතන විග්රහයන් ද අභියෝගයට ලක් කරමින් සංග්‍රහ කරන ලද්දකි.
Indiyanu Mahayana Budusamaya - ඉන්දියානු මහායාන බුදුසමය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Madawachchiye Dhammajothi Himi - මැදවච්චියේ ධම්මජෝති හිමි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553126221
- Availability: Out Of Stock
-
Rs. 1,500.00
- KBOOKS Cashback Rewards: 150
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Dashabhumika Suthraya - දශභූමික සුත්‍රය
මහායාන ප්‍රතිපදාවේ අධ්‍යාත්මය බඳු වූ දශ භූමින් පිලිඹද කියවෙන මෙම සුත්‍රය කියවා තේරුම් ගැනීම හැමට ප්..
Rs. 900.00
Nagenahira Asiyanu Mahayana Budu Dahama - නැගෙනහිර ආසියානු මහායාන බුදු දහම
බෞද්ධ චින්තනය 2 නැගෙනහිර ආසියාවේ බෞද්ධ චින්තනය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ග්රන්ථ අතිශයින් ..
Rs. 2,350.00
Soilius Mendisge Nawa Kelani Vihara Sithuwam - සෝලියස් මැන්දිස්ගේ නව කැළණි විහාර සිතුවම්
විසිවැනි සියවසේ බෞද්ධ විහාර නිර්මාණ ව්‍යාපෘති සැලකීමේදී කැළණි විහාරයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.සො..
Rs. 1,150.00