ස්වභාවයෙන්ම සතුන්ට ආදරේ කරන දරුවන් ආර්.එෆ්. ක්‍රිස්ටි විසින් රචිත මෙම රහස් පරීක්ෂක කතා මාලාව කියවිය යුතුය.එමගින් ඔවුන් සත්ව ලෝකයේ ඔවුන්ගේ ජනප්‍රිය සාමාජිකයන් දක්වන හපන්කම් බලා වඩාත් සතුටට පත් වනු ඇත.
දිනපොතක් පවත්වාගෙන යාමට ඉන්කා තීරණය කරයි. ඉන්කාගේ ඇසින් ලියැවුණු හාස්‍ය හා ත්‍රාසය පිරි ඇගේ හා බළල් පවුලේ ආටක - නාටක වලට ඔබත් කන් යොමන්න.හද සසල කරවන වීර කතන්දරයක් මින් දිග හැරෙයි.
Inka - ඉන්කා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන නවකතා
- - Malini Govinnage - මාලිනි ගෝවින්නගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - R.F. Kristi - ආර්.එෆ්. ක්‍රිස්ටි
- ISBN: 9789553116529
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Divi Arutha - දිවි අරුත
නාසි වද කඳවුරක් තුළදී සිය සඟයන් උදෙසා ජීවිතාපේක්ෂාව දල්වා දුන් මිනිසෙකුගේ අත්දැකීම් ..
Rs. 420.00
Boliviyanu Dinapotha - බොලීවියානු දිනපොත
විසිවන සියවසේ අගභාගයේ, සාධාරණ ලොවක් පැතූ විප්ලවීය නායකයෙකු වූ චේ ගුවේරා ඝාතනයට ලක්වන විට, ඔහුගේ උරමල..
Rs. 1,000.00
Kadadahi Gedara - කඩදහි ගෙදර
කතාව ආරම්භ වන්නේ කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්‍යවරියක් වන බ්ලුමාගේ මරණයෙනි. ඇය එමිලි ඩිකින්සන් ඇමරික..
Rs. 275.00
Kivinda Handata Ebee Balan - කිවිඳ හඳට එබී බලන්
ඔබේ හුදෙකලාවට ආදරය කරන්න. එයින් ඔබට ඇති වන වේදනාවෙන් ගීතවත් වන්න. මන්ද, ඔබ සමීපයෙහි සිටින්නෝ දුරය...
Rs. 150.00
Dupathe Abhirahasa - දූපතේ අභිරහස
ඉන්කා රහස් පරීක්ෂක කතා මාලාවට අලුතින්ම එක් වන්නේ 'සෙරෙන්ඩිපිටි මිස්ටරි' නමැති මෙම කතාවයි.වයස අවුරුදු..
Rs. 325.00