මෙය ඉන්ටර්නෙට් භාවිතයේ දී ඔබේ අවධානය යොමු කළ යුතු වැදගත් සාධක කෙටියෙන් පැහැදිලි කර දෙන අත්පොතකි.ඉන්ටර්නෙට් භාවිතය පටන්ගන්නා අන්දම,එහිදී දැන ගත යුතු සාධක,අවශ්‍ය නිර්ණායක හා මගපෙන්වීම් ආදිය ඕනෑම වයස් සීමාවක අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකි සරළ ආකාරයට මෙහිදී පැහැදිලි කර දී ඇත.මෙම පොත ඉන්ටර්නෙට් ගැන උනන්දුවක් දක්වන නවකයන්ට මෙන්ම දැනටමත් තරමක් දුරට එය භාවිතයට ගන්නා අයටද බෙහෙවින් ප්රයෝජනවත්ය.
Internet Sampurna Athpotha - ඉන්ටර්නෙට් සම්පූර්ණ අත්පොත
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - N P Wijerathna - එන් පී විජේරත්න
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Computer Science and IT - පරිගණක විද්‍යාව සහ තොරතුරු තාක්ෂණය
- ISBN: 9789556722031
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40