තේමා පාඨය : සිතිවිල්ලකින් ජීවිතය වෙනස් කරගැනීමේ විද්‍යාව
විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුළ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කළ හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි.
ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථයාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.
Iranama Wenas Kireeme Kalawa - ඉරණම වෙනස් කිරීමේ කලාව
- Publisher: Vishishta Publishers - විශිෂ්ට ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Kelum Weligama - කැලුම් වැලිගම
- - Psychology - මනෝ විද්‍යා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557587097
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 78
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Jeewithaya Wenas Karana Katha 2 - ජීවිතය වෙනස් කරන කතා 2
සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 2" ක..
Rs. 750.00
Mahamolakarayo - මහමොලකාරයෝ
අධිශ්ඨානය , ධෛර්යය , උත්සාහය නිසා ලොව ව්‍යාපාර ලෝකය තුල දැවන්තයන් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයන් පිළිබඳව ස..
Rs. 700.00
Persona - පර්සෝනා
විලාසිතා ලෝකය සහ තරගකාරී ව්‍යාපාර ලෝකය තිර පසුබිම කරගෙන ලියවී ඇති "පර්සෝනා" නවකතාව 2017 පෙබරවාරි 25ද..
Rs. 1,500.00
Jeewithaya Wenas Karana Katha 3 - ජීවිතය වෙනස් කරන කතා 3
කළ නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති "ජීවිතය වෙනස් කරන කතා 3" කෘතිය ජීවිතයට ප..
Rs. 400.00
Sherlock Holmes Wage Hithanne Kohomada - ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද
කැලුම් වැලිගම රචිත නවතම ග්‍රන්ථය...
Rs. 780.00
Vishishta Piyawara - විශිෂ්ට පියවර
තේමා පාඨය : ටැලන්ට් හදන වැඩ බිමහැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්න..
Rs. 700.00
Aseema - අසීමා
සීමාව විශ්වයේ තියෙන දෙයක් නෙවෙයි. ඒක ඔයා නිර්මාණය කර ගන්න දෙයක්. සීමාවන් නොමැති ඉසව්වල නිදහසේ ඇවිදින..
Rs. 1,250.00