යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූයේ වෙනස්ම රිද්මයකි. ''ඇයි සර් එහෙම කියන්නේ. කොච්චර චූටි ප්‍රශ්නයක් ද මං ඇහුවේ.''යසිරුගේ මුවින් ගිලිහුනේ දිගු සුසුමකි. වචනවලට පෙරළිය නොහැකි හැඟීම් කෝටියකට එහා ඔහුගේ හදවතේ දඟලමින් තිබිණ.
Irath Tharakawak - ඉරත් තාරකාවක්
- Publisher: Shaakya Publications - ශාඛ්යා ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්රමරත්න
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245766024
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 125
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Walawwa Langa Walawwa - වලව්ව ළඟ වලව්ව
මාළිගා... ඔයාව මැව්වේ මට.. මං ඉපදුනේ ඔයා වෙනුවෙන්. මේක හරිම ලස්සන ෆැන්ටසියක් මාළිගා.. මේක ලස්සනම ලස්..
Rs. 990.00
Bindi Nobindi - බිඳී නොබිඳී
"ලුසී...ඕක නවත්තන්න... හොඳ හුස්මක් ගන්න...""මට අප්පිරියයි ඔය වෙන්ඩි..ඒ ගෑනි කලින් හිටිය ගෑනි වැල්ටත්..
Rs. 1,250.00
Sath Hiru Pawwa - සත් හිරු පව්ව
"ලොකුවට කතා කරන්න දේවල් ඇත්තෙම නෑ ඔය කතාවේ... විවාහ යෝජනාවක් ආව පලියට හැම යෝජනාවම කසාදෙකින් කෙළවර වෙ..
Rs. 890.00
Sayurindi - සයුරින්දී
"අම්මයි තාත්තයි දෙන්නම මේ වෙලාවේ ළඟ ඉන්න ඔයාට.. ඒ දුක තේරෙන්නේ නෑ අහස් අයියේ.. මගේ අම්මයි තාත්තයි කි..
Rs. 990.00