පෙර දා සිහින වැල් පැටලී එකට බැඳ
අතීතය ම සිහි කැඳවන මැදින් මද
නිහඬ ව සියලු දේ සඟවා ඇතුළු හද
මට මා අහිමි බව යලි යලි කියන්න ද
දිරා ගිය මතක ඇද බැද තබන්න ද
කරා ඇදෙන හැම මිහිදන් කරන්න ද
දරා සියළු මේ අවනඩු අහන්න ද
මරා අඳුර එන පෙර මඟ බලන්න ද
මාවත් අතර සීතල සඳ පහන් රැයේ
කීවත් නොවෙන දේ තවමත් මතක තියේ
කාලය සමග දුර ඈතට ගිය ද පියේ
සමුගත් අතීතය ගොඩගනු නොහැක ළයේ
Iri Saha Thawath Iri - ඉරි සහ තවත් ඉරි
- Publisher: Agahas Publishers - අගහස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Sunil S Sirisena - සුනිල් එස් සිරිසේන
- ISBN: 9786245542093
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Wadiyenma Waradune Kawiyanta - වැඩියෙන්ම වැරදුණේ කවියන්ට
ඉතුරැ වෙච්ච එකෙකුගෙන්, වෙන්ව ගිය එකෙකුට...- දැන් කොළඔ යන්න හිතෙන්නෙත් නෑ මචං... ඉතුරැ වෙච්ච ඔක්කොම ..
Rs. 200.00
Ahipiyan Aharila - ඇහිපියන් ඇහැරිලා
විශිෂ්ටතම කාව්‍ය 2012 - විද්යෝදය සම්මානයකලල පුතේ...... කාත් කවුරුවත් නැති කාලෙකදි මට ඇවිත් නුඹ ගෙ..
Rs. 450.00
Hiruth Hima Piyallaka - හිරුත් හිම පියල්ලක
කහට රසයක් කොළඹ තේ කඩයක අහම්බෙක කහට උගුරක් උරා සැනහෙන වීරෙ ! විසි - තිස් වසරකට පෙර මතකයකි හිත් කහට..
Rs. 520.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00
Sandamadala Wee - සඳමඬල වී
සඳමඬල වී ගුවනේ දිළෙයි සඳ සිහිල වී හදවත රැඳෙයි දුර ඈත සිටියත් පාවී පාවී අවුත් මඳ සුළඟ ..
Rs. 350.00
Ridikaranduwa - රිදීකරඬුව
රිදීකරඬුව අපූර්ව චමත්කාරයකින් සහ ආනන්දයකින් සහෘද සිත් පුරවාලයි.ඒ ඔස්සේ අප තුළම සහ අප අවට ලෝකයේ ඇති අ..
Rs. 350.00
Samanal Dalambuwo - සමනල් දළඹුවෝ
රෝහල් පෝලිමේ කල් මරණ මොහොතක දී කන ළඟ ම ඇසී ගිය පාවහන් උස් අඩියේ හඬකිනි පියවි ලෝකෙට පිවිස බ..
Rs. 300.00