-------------
......
ඉසබෙලා අපිට මුදල් එව්වේ මෙහෙම ජීවිතයක් ගත කරලද? ලැජ්ජාව පැත්තකින් තියලා
ඇය ගී ගයන්න ගිහින් තියෙන්නේ අපිට වැඩිපුර මුදල් එවන්න. දෙයියනේ මම ඉගෙනගෙන
තියෙන්නේ මගේ අසරණ සහෝදරී, ජීවිතය පරදුවට තියලා උපයාපු මුදල්වලින්....
....වෙරෝනිකා සහෝදරිය ඉසබෙලාගේ ගමන් මල්ල දුන්නම මොන මොන දේවල් දැනගන්න
ලැබේවිද මන්දා. මම හරියට පැටලිලා අගක් මුලක් හොයාගන්න බැරිව....
....ටික වේලාවකින් වෙරෝනිකා සහෝදරිය පැමිණියේ කුඩා රෙදි ගමන් මල්ලක්
රැුගෙනයි. එම ගමන්මල්ල ඉසබෙලා ලංකාවට යද්දී මමා ඇයට දුන් මල්ලක් බව ඩෙනිස්ට
මතක් වුණි. එය රෙදි මිශ‍්‍රකර මමා විසින් නූලෙන් ගොතන ලද විසිතුරු ගමන්
මල්ලකි. අවසාන වතාවට ඩෙනිස්, ඉසබෙලා දකිද්දී ඇය අතෙහි එල්ලාගෙන සිටියේ මේ
ගමන් මල්ලය.
”ඉසබෙලා මට මේක දුන්නේ ඇය දෙව්මවු තුරුළට යන්න දින දෙකකට
පෙරදී... ඇය මට අමාරුවෙන් කිව්වා කවදාහරි මේක සහෝදරයෙක්ට හරි දරුවට හරි
දෙන්න කියලා.... මම මේක ඇරලාවත් බැලූවේ නැහැ”....
Isabella Aryawa - ඉසබෙලා ආර්යාව
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Bhadra Indrani Amarakoon - භද්‍රා ඉන්ද්‍රානි අමරකෝන්
- ISBN: 9789553111292
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hunu Sasthare Saha Thalagoi Wilapaya - හූනු සාස්තරේ සහ තලගොයි විලාපය
" හුනා තලගොයා තරමට පිම්බුනොත්.... එය එසේම සිදුවිය, ඇස් ජිල් බෝල තරමට ලොකු වී ඇත.. හුනු භාෂාව සහ තලගො..
Rs. 275.00
Dan Api Dinum - දැන් අපි දිනුම්
" යොවුන් වියේදී අභිප්‍රේත අධ්‍යාපනික අරමුණ ජය ගන්නට සිතෙන්නේ තනිවම නොවෙයි."..
Rs. 350.00
Mee Master - මී මාස්ටර්
සම්ප්‍රදායික නවකතා ශෛලයෙන් බැහැරව නුතන තාක්ෂනය හා බද්ද වුනු තේමාවක් මුල් කරගෙන ලියවුනු මේ කතා පුවත ළ..
Rs. 275.00
Rambo - රැම්බෝ
ළමයෙකු වීමට පෙරුම් පුරන ගෙදර සුරතලා පිළිබඳව නව සංකල්පනාවක් කතුවරිය ගෙන හැර පායි...
Rs. 275.00
Niwunnu Saha Gira Magic - නිවුන්නු සහ ගිරා මජික්
විස්මිත මායා ලොවක සැරිසැරූ නිවුන් සොහොයුරන් ........ ඔවුන්ගේ තනියට සිටි කුරුළු මිතුරා ..
Rs. 275.00
Corona Ward - කොරෝනා වෝර්ඩ්
කොවිඩ් 19 නිවසට ගෙන ඒම පිළිබඳව දරුවන්ගේ හා ඥාතීන්ගේ චෝදනාවන්ට ගොදුරු වෙන සුභාෂිණි කොවිඩ් 19 උපතේ සුල..
Rs. 650.00