මානෙල් සහ ජීවන් නිවසට පැමිණෙද්දී මා සිටියේ මිදුලේ ලිපක් හදාගෙන කොස් ඇට බදිමිනි.කොස් ඇට වලින් සාදන අග්ගලා කෑමට තාරක මෙන්ම තාත්තාත් ප්‍රිය කළේය.කොස් ඇට ගලෙන් තලා,ලුණු සහ කෑලි මිරිස් දමා තෙම්පරාදු කර,පියන තද කර වැසිය හැකි බෝතලයක හෝ ටින් එකක දැමූ කල දින ගණනාවක් තබා ගත හැකි වූයේය.
''ෂිහ් මළ ජරාව..'' කියමින් සේපාලිකා අපහාස කළත් තාරක,එරන්දි සහ දීප්ති ඒවා බත්මුල්වලට බැඳ ගෙන ගියේ බොහෝ ආශාවෙනි.එම නිසාම ගහක් යට කොස් ඇට වැටී තිබුන හොත් තාත්තා ඒවා එකතු කර මට ගෙනැවිත් දුන්නේය.
Isadiya Mangalle - ඉසදිය මංගල්ලේ
- Publisher: Rathsara Publishers - රත්සර ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Chandi Kodikara - චන්දි කොඩිකාර
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246001001
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Me Hara Thawa Adarayak - මේ හැර තව ආදරයක්
ගසක් පුරාවට සාර සුබාවට මල් පීදෙන්නේ කවුරු නිසාදෝ රැුයක් පුරාවට අහස පුරාවට ස`දක් දිලෙන්නේ කවුරු..
Rs. 600.00
Gauri - ගෞරි
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 450.00
Isihil Kandulal - ඉසිහිල් කඳුළැල්
නැදෑයින්ගේ දේරා්හිකම් නිසාවෙන් සිය මවත් අහිමි වූවාය. සෑම දිනකම ඇය වින්දේ තාඩන පීඩනය. ඇගේ එකම ..
Rs. 600.00
Heena Kula Heena - හීන කුල හීන
බුරුලින්ම පය තබා ගියහොත් අතු අගත් මල් නෙලුවැකි හෙමින් සීරූවේ ළගට අවොත් නුඹට මගෙ හිත බ..
Rs. 700.00
Adaraneeya Wiruwanani - ආදරණීය විරුවාණනී
පණ ගැන බියක් නැත පුපුරන වෙඩිලි මැද බිහිසුණු යුද වදිමි රුපුසෙන් මැදට වැද මව ඇති එකම බය ඔබෙ ආදරය ලද අහ..
Rs. 850.00
Neth Path Than - නෙත් පත් තැන්
එම සොඳුරු සිහිනය ඇරඹුමේ සිටම විශ්වයත් සමග මහා සබැඳියාවක් පැවතියේ නොවේදැයි චමින්ද සිහිපත් කලේ නොසන්සු..
Rs. 1,700.00
Sammanitha Lada - සම්මානිත ළඳ
සිය කඩවසම් බවත්, ජනප්‍රියත්වයත්, ධනවත්කමත් කෙල්ලන් ආකර්ෂණය කර ගන්නා කාන්දම් බව විශ්වාස කරගෙන සිටි මේ..
Rs. 1,600.00