ඊසොප් කියන්නේ ක්‍රිස්තු පූර්ව 620 දී වහලෙකුගේ පුතෙකුව උපන් කෙනෙක්.ඊසොප්ගේ බුද්ධිමත්කම කෙරෙහි පැහැදුනු වහල් හිමි ඉයද්මාන්,ඊසොප්ව වහල් බවෙන් මුදා හැරියා.ඔහුගේ උපමා කතා ලොව පුරා ප්‍රසිද්ධයි.මේ පොතේ තියෙන්නේ ඒ උපමා කතා වලින් කිහිපයක්.
Isopge Upama Katha - ඊසොප්ගේ උපමා කතා
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Children's - ළමා කෘති
- - පරිවර්තන ළමා කෘති
- - Sumithra Rahubadda - සුමිත්රා රාහුබද්ධ
- ISBN: 9789551470142
- Availability: Available
-
Rs. 200.00
- KBOOKS Cashback Rewards: 20