නාවලා ගෙට ගන්න පුළුවන් පිරිමි පුත්තු විතරයිනෙ. පිරිමි අරපඳුරෙයි මේ පඳුරෙයි හැමතැනම ලගින්ඩ හදනවා. ලගිනවා. ලැගලා එනවා. හැබැයි කකුල් දෙක හෝදලා ගෙට අරගෙන පුද සත්කාර කරනවා.
දෙකොන දැල්වූ ඉටි පහනක් වැනි මෙහි ප්‍රදාන චරිතය තමා උපන් අදුර තමාගේම වූ මද එළියෙන් එලිය කිරීමට සැරසෙයි .
Iti Pahan - ඉටි පහන්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Books to read in Quarantine
- ISBN: 9789551470579
- Availability: Out Of Print
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75