තම ව්‍යාපාරික සගයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බර්බෑන්ක් මහතා චෝදනා ලබයි.සියලු සාක්ෂි ඔහුට එරෙහිව පිහිටයි.චෝදනා ඔප්පු වුවහොත් ඔහුට මරණ දඩුවම හෝ ජීවිතාන්තය තෙක් සිර දඩුවම් හිමිවනු ඇත. මිනීමැරුම සිදු වන්නේ රාත්‍රියේ බර්බෑන්ඩ් මහතාට අයත් බෝට්ටුව තුල දීය. නිවැරදි සාක්ෂිය දිය හැක්කේ මහා සයුරට පමණි. එහෙත් බෝට්ටුව තුල සල්වුණු ඉටිපන්දමක් සාක්ෂිය නිවැරදිව ලබා දෙයි. ඇලවුණු ඉටිපන්දම විසින් හෙළි කරන නිහඩ සාක්ෂිය අවබෝධ කර ගැනීමට සමත් වන්නේ පෙරී මේසන් පමණි.
Itipahane Abirahasa - ඉටිපහනේ අබිරහස
- Publisher: Prathibha Publishers - ප්‍රතිභා ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Erle Stanley Gardner - එරලේ ස්ටන්ලෙය් ගර්ඩනේර්
- - Chathuranga Samaradiwakara - චතුරංග සමරදිවාකර
- ISBN: 9786245152032
- Availability: Available
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ka Gasu Gahaniya - කෑ ගැසූ ගැහැණිය
"මේසන් මහත්තයා මම හැම තිස්සෙම කැමැත්තෙන් ඉන්නේ සාමාන්‍ය දේවල් වලට වඩා වෙනස් දේවල් කරන්නයි .ඉතින් මේ ..
Rs. 400.00
Biyakaru Anangaya - බියකරු අනංගයා
ජීවිත රක්ෂණ වන්දි මුදල ලබා ගැනීමේ අරමුණෙන් සිය ස්වාමිපුරුෂයාට වස දී ඝාතනය කිරීමේ චෝදනාව සැල්මා ඇනසන්..
Rs. 750.00
Anthima Kappama - අන්තිම කප්පම
" The case of the Gilded lily by Earle Stanley Gardnerමීට දශක හය හතකට පෙර ඇමරිකානු සමාජයේ ඇතැම් විෂම..
Rs. 375.00
Asammatha Diviya - අසම්මත දිවිය
සමාජ සම්මතයට පටහැනි වූ දිවියක් ගත කරන ෆ්රෑන්ක්ලීන් ගිලට් නම් කඩවසම් පුද්ගලයා ජෝර්ජ් බෙල්ඩින් බැක්ස්ට..
Rs. 590.00
Yuwathiyakage Sangaunu Dinapotha - යුවතියකගේ සැගවුනු දින පොත
හිමිදිරි උදැසන හිරු රැස් තැපීමට පුරුදුවී සිටි තරුණියකගේ කැරවෑන් රථය සමග එහි සුරක්ෂිතව සගවා තිබු ඇගේ ..
Rs. 550.00
Awasan Amathuma - අවසන් ඇමතුම
මේ සිද්ධියේදී බැහැ ඩෙලා . මෙතැන කවුරුත් හිතාගෙන ඉන්නවට වඩා බොහොම ශක්තිමත් නඩුවක් තියෙනවා ඇයට එරෙහිව...
Rs. 850.00
Kamara Anka 10 - කාමර අංක 10
ඇමරිකාවේ පිහිටි ශීතල කුඩා නගරයක සිදු වන මෙම ත්‍රාසජනක සිද්ධිය ඇතුළත් කථාව මම මාගේ උපරිම ශක්තිය යොදා ..
Rs. 1,000.00
Maranaya Hamuwa - මරණය හමුව
ඔහු වනයෙන් පිටතට විත් පැතලි ගල් තලාව හරහා ඇවිදින්නට විය.නිහඬ රාත්‍රිය හේතුවෙන් ගල් පොළොව මතට ගැටෙන ඔ..
Rs. 1,200.00