...සර්පයන්ට පවා ලැගුම් ගෙවල් තනා දෙන්නට යොමු වූ දෑතක්...
බුද්ධත්වය කෙසේ වුව නිර්වාණය වුව මවකගෙන් ඈත්කර තබන ප්‍රබලම සාධකය දූ දරුවන් බව සාක්ෂාත් කළ දියණියක්...
සංස්ථාපිත ආගමක සංස්ථාගත නිල බලය ස්ත්‍රියකගේ අධ්‍යාත්ම ගවේශනයට වැටකොටු නොබඳින බව සැහැල්ලුවෙන් වටහාගත් මෙහෙණියක්...
නූතන මිනිසා ගොඩගත හැකි කිමිදුම්කරුවෙකු සිටීදැයි හාත්පස විමසන ගවේෂකයෙක්...
Iwuru - ඉවුරු
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - Kathleen Jayawardena - කැත්ලීන් ජයවර්ධන
- - Books to read in Quarantine
- ISBN: 9789553106514
- Availability: Available
-
Rs. 680.00
- KBOOKS Cashback Rewards: 68
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Thambarawila - තඹරවිල
මම ලෝකය නරබමින් සිටිමි. පෘතුවිය වටකුරු බව මට පෙනෙයි. පෘතුවිය වෘතාකාරව පෙනෙන්නේ ගහකොලවලට පමණක් සීමාවූ..
Rs. 250.00
Dhara - ධාරා
“... නො වැගිරෙන කඳුළින් ඇගේ දෑස බර ව තිබිණ. සිරුර ඝන වූ නිසා හෝ ඉහිල් වූ නිසා සාරිය, හැට්ටයට යා කළ උ..
Rs. 600.00
Manju Maranaya Ha Smaranaya - මංජු මරණය හා ස්මරණය
මංජුජීවිතයත් මරණයත් අතර බැඳීම පිළිබඳ නිර්මාණයක්...මෙය කැත්ලීන් ජයවර්ධනගේ අලූත්ම සාහිත්‍ය නිර්මාණය වන..
Rs. 450.00