ජෝර්ජ් වහාම පැන ගියේය.එහෙත් ඔහු වැඩි දුරක් නොගියේ ය.ඔහු ගියේ අනිත් කාමරයට ය.සඳ පායා තිබුණ බැවින් ජනේලය ළඟට ඉක්මනට යාමට තරම් කාමරයේ එළිය තිබුණි.ඔහුගේ පාද වෙව්ලමින් පැවති නිසා ජනේලයට නැග එළියට පැන ගත්තේය.ඔහු ලොකු පඳුරක් සොයා ගෙන එහි මැද හැඟුනේය. මිනිසුන් ආපසු යන තුරු එහි සිටීමට ඔහු ඉටා ගත්තේ ය. ''ඊට පස්සේ මට පුළුවන් ආපහු ගිහින් ජැක් හොයා ගන්නට.එයාට මොනව වුණා ද? හරියට අතුරුදහන් වුණා වගේ.''
Iyam Mankollaya - ඊයම් මංකොල්ලය
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
- - පරිවර්තන ළමා කෘති
- - Enid Blyton - ඉනිඩ් බ්ලයිටන්
- ISBN: 9789556767810
- Availability: Available
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35