නර්තන හා වාදන ඇඳුම් ආයිත්තම් වල පෞරාණික තත්වයන් සොයා යාමේ දී 18-19 සියවස් අතර නිර්මාණය වී ඇති පහතරට පළාතේ විහාර බිතුසිතුවම් වලින් සොයාගත හැකි සාධකයන් අපමණය.බුද්ධ චරිතයේ ඇතැම් අවස්ථාවන් හා ජාතක කතා ආදියේ දී හමුවන පෙරහර අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීමේ දී ආදි කාලීන රංග වස්ත්රාභරණ හා වාදන ඇඳුම් ආයිත්තම් ගැන තොරතුරු රැසක් හෙළිදරව් කර ගත හැකි අතර ඇතැම් රංග වස්ත්‍ර වර්තමානයේ පවතින ආකාරයට ම දැක ගත හැකි වීම සුවිශේෂී වෙයි.
දේශීය සම්ප්‍රදායික නර්තන ශෛලීන් ලෙස ගැනෙන උඩරට නර්තනය,පහතරට නර්තනය හා සබරගමු නර්තනය ඇතුළත් වන ශාන්තිකර්ම, කෝලම්, සොකරි ගැමි නර්තනය ආදියේ භාවිත රංග වස්ත්රාභරණ මෙන්ම වෙස් ගැන්වීම් මෙහි දී විමර්ශනයට ලක් කර ඇති අතර,සමීපතම අසල්වැසි රාජ්‍යය වූ භාරතයේ ව්‍යාප්තව පවතින භාරත නාට්‍යයම්,කථක්,කථකලි,මණිපුරි,ඔඩ්ඩිස්සි,කුච්චිපුඩි,ජාව් යන නර්තන ශෛලීන්ගේ භාවිත ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කෙරෙහි ද ප්‍රාමාණික අවබෝධයක් විෂයේ නිරත විධ්යාර්ථින් ඇතුළු සමස්ථ පාඨකයා වෙත ලබා දීමට මෙම කෘතියෙන් අවකාශ සැලසෙනු ඇත.
Sampradayika Narthana Adum Ayiththam Saha Wes Ganweem Kalawa - සම්ප්‍රදායික නර්තන ඇඳුම් ආයිත්තම් සහ වෙස් ගැන්වීම් කලාව
- Publisher: J K Publications
- Categories:
- - Miscellaneous - විවිධ
- - Drama and Theatre - නාට්‍ය හා රංගකලාව
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Jayasena Kottagoda - ජයසේන කෝට්ටගොඩ
- ISBN: 9789559438212
- Availability: Out Of Stock
-
Rs. 2,500.00
- KBOOKS Cashback Rewards: 250
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Bowana Roga Wasangatha Saha Ape Janashruthi - බෝවන රෝග වසංගත සහ අපේ ජනශ්රුති
වසංගතයක් ගම වසා ගනිද්දී වසංගත වැටි තහංචිය දමා ගම් ලොක් ඩවුන් කරලීමේ සිරිතක් එකල තිබිණි.ගම්මු ස්වයං න..
Rs. 450.00
Kulaya,Panthiya Saha Lankawe Samaja Gatum - කුලය,පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
කුලය,පන්තිය සහ සෙසු සමාජ විෂමතා නූතන ලංකාවේ සමාජ ගැටුම්වලට දායක වී ඇති අයුර සමාජ විද්‍යාත්මකව විමසීම..
Rs. 390.00
Wisiwani Siyawase Kaluthara Disawe Gami Sanskruthiya - විසිවැනි සියවසේ කළුතර දිසාවේ ගැමි සංස්කෘතිය
මෙම කෘතියේ සැලකිය යුතු ඉඩකඩක් විසිවැනි සියවසේ දී කළුතර දිස්ත්‍රික්කයේ ගැමි ජනතාව අතර පැවති චාරිත්‍ර ..
Rs. 2,750.00
Henanigala Adiwasi Urumaya - හෙනානිගල ආදිවාසී උරුමය
මහවැලි ව්‍යාපාරය යටතේ ආදිවාසී ජනතාව වෙනුවෙන් 1982 දී පිහිටවනු ලැබූ හෙනානිගල ගම්මානය සුවිශේෂී වන්නේ, ..
Rs. 420.00