දයාපාල ජයනෙත්ති මහතාගේ ජනකවිය හා ජීවන සෞන්දර්යය නමැති මේ නිබන්ධ සංග‍්‍රහයට පාදක වී ඇත්තේ එ් මහතා විසින් තෝරා ගන්නා ලද ජනකවි විස්සකුයි. එ් ජනකවි විචාරයට ලක්කරන කතුවරයා විසින් එ්වාට පාදක වූ සමාජය, සංස්කෘතිය පිළිබඳ ඉතා හරවත් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. ඊට අමතරව එ්වා රසවිඳීම පිණිස අවශ්‍ය කරන කාව්‍ය විචාර සිද්ධාන්ත ද ජයනෙත්ති මහතා විසින් දක්වා තිබේ.
මේ කාර්යයට අමතරව තම නිබන්ධය මගින් දයාපාල ජයනෙත්ති මහතා අතින් ඉතා වැදගත් කාලෝචිත සේවයක් ඉටු වී ඇතැයි මම සිතමි. එනම් සිංහල කවියේ නිජබිම, පදනම කුමක්ද යන්න අපට පෙන්වා දීමයි.
ගුණදාස අමරසේකර
Jana Kaviya Ha Jeewana Saundaryaya - ජනකවිය හා ජීවන සෞන්දර්යය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Miscellaneous - විවිධ
- - Dayapala Jayaneththi - දයාපාල ජයනෙත්ති
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- - Sinhala Language - සිංහල භාෂාව
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553124081
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sokari Kavi - සොකරි කවි
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී මල් ගවසන්නි කොණ්ඩේ ගොතා හෙළන්නි තෝඩු දමන්නී පවලන් මාල බඳින්නී සෙල ..
Rs. 200.00
70 Dashakaye Sinhala Kaviya - 70 දශකයේ සිංහල කවිය
ජී. බී. සේනානායක - දැල් කවුළුව (1973), විඳිමි (1975)ගුණදාස අමරසේකර - ආවර්ජනා (1975)මහගම සේකර - ..
Rs. 890.00