Isabel Allende විසින් රචිත The Japanese Lover ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
1939 වනවිට, මුළු ලොවින් සැලකිය යුතු පෙදෙසක් හිට්ලර් විසින් ඇරඹි දෙවන ලෝක මහා සංග්‍රාමයට නතුවෙමින් තිබුණි. එවිට අල්මා බෙලැස්කෝ නම් දරුවාගේ ආරක්ෂාව පිණිස ඇයව ධනයෙන් ආඪ්‍ය වූ ඇගේ නැන්දනියගේ එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝහි පිහිටි මහා මන්දිරය වෙත යවනු ලැබී ය. එහිදී ඇගේ නැන්දනියගේ ජපන් ජාතික උද්‍යාන පාලකගේ පුතකු වූ ඉකිමෙයි සහ අල්මා තර මෘදු ආදරයක් හටගත්ත ද, ඔවුනට එය සදාතනිකව සඟවා තබා ගැනීමට සිදු විය.
දශක ගණනාවක් ගෙවීයත්ම අල්මාගේ දීර්ඝතම සිද්ධිපූර්ණ ජීවිතයේ කෙළවර ළඟාවෙමින් තිබිණි. ඒ ජීවිතයේ අවසාන කාලපරිච්ඡේදයේ දී ලාක් හවුස් නම් වූ සාත්තු නිවාසයක දී, ඇයට සහ ඇයගේ මුණුපුරු සෙත්ට, එහි සේවයේ නියුතු සාත්තු සේවිකාවක වූ ඉරිනා නම් වූ තරුණිය මුණගැසෙයි. ඔවුන් අතර මිතුදමකට ද වැඩිමනත් වූ ලෙන්ගතුකමක් උපත ලබයි. ඒ අනුව සෙත් සහ ඉරිනා, අල්මා සහ ඉකිමෙයි අතර වූ සරාගී ආදරය පිළිබඳ සෙවීමට උනන්දුවකින් මෙහෙය වනු ලැබ, ඒ රහසිගත ආදරය වසර හැත්තෑවක් තරම් වූ දීර්ඝතම කාලයක් පුරා අභිරහසක් ලෙසට පවත්වාගෙන ගිය අන්දම සහ එහි අනභිභවනීය ස්වරූපය පිළිබඳව ද ඔවුන් ගවේශණය කරගනිති.
Japan Pemwatha - ජපන් පෙම්වතා
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- - Manuwel Jayasekara - මැනුවෙල් ජයසේකර
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789557189109
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Mayawasa - මායාවාස
“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..
Rs. 750.00
Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Sisiraye Mada - සිසිරයේ මැද
Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. කෙනෙක..
Rs. 1,600.00
Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00