දේශපාලන න්‍යාය සහ භාවිතය
වර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාදය හා ජාතික - රාජ්‍යය පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වේ. මෙම පොතේ අරමුණ,එවැනි ගැඹුරු අවබෝධයක් පාඨකයන්ට ලබාදෙන ගමන්ම, අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටද දායකත්වයක් සැපයීමයි. උසස් පෙළ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ට ද, දේශපාලන හා සමාජ ක්‍රියාකාරිකයන්ට ද, දේශපාලන ගැන උනන්දුවක් දක්වන පුරවැසියන්ට ද මේ පොත ප්‍රයෝජනවත්ය.
Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789551772857
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40