විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල දේශපාලන විද්‍යාව විෂය ධාරාවේ උප විෂය ධාරාවක් හැටියට ජාත්‍යන්තර සම්බන්ධතා විෂය ඉතාමත් ජනප්‍රිය වෙමින් ඉදිරියට පැමිණ තිබේ.මෙම කෘතිය උපාධි විෂයක් ලෙස හදාරණ විශ්වවිද්‍යාලිය අභ්‍යන්තර සහ බාහිර විද්‍යාර්ථින්ට මෙන්ම මෙම විෂය පිළිබඳව උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ වැදගත්වන බව නොඅනුමානය.
Jathyanthara Sambandatha : Nyaya Saha Sankalpa Pilibada Hadinvimak - ජාත්‍යන්තර සම්බන්ධතා : න්‍යාය සහ සංකල්ප පිළිබඳ හැඳින්වීමක්
- Publisher: Sooriya Publishers - සුරිය ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Miscellaneous - විවිධ
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Shantha Gamlath - ශාන්ත ගම්ලත්
- ISBN: 9786245638055
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Marx Engals Lenin Trotsky Owungema Wadanin - මාක්ස් එංගල්ස් ලෙනින් ට්‍රොට්ස්කි ඔවුන්ගේම වදනින්
මාක්ස්ව සහ එංගල්ස්ව විවේචනය කරන මිනිසුන් දැන් වැල්ලේ වැලි තරම් වෙති. මාක්ස්වාදය විවේචනය කිරීම ..
Rs. 950.00
Ma O Setung Saha Edgar Snow Samaja Deshapalana Kathikawatha - මා ඕ සේතුං සහ එඩ්ගාර් ස්නොව් සමාජ දේශපාලනික කතිකාවත
එක්දාස් නවසිය තිස් හයේ වර්ෂයයි. චීන කොමියුනිස්ට්වරු චියං කාසිෂෙක් ගේ වටලා පහරදීමක සාර්ථකව..
Rs. 350.00
Rusiyawe Masa Hayak - රුසියාවේ රතු හය මසක්
රුසියානු විප්ලවය යනු එදා මෙදාතුර ලොව සිදු වූ යෝධ සමාජ විපර්යාසය වේ. මෙහි මුල් කෘතියහි කතුවරිය වන ලුව..
Rs. 500.00
Jathyanthara Kalapeeya Sanwidhana - ජාත්‍යන්තර කලාපීය සංවිධාන
මෙම කෘතියෙහි ජාත්‍යන්තර ලෝකයේ පිහිටි රටවල් අතරින් ආසියා අප්‍රිකා ලතින් යුරෝපා අග්නිදිග ආසියා විසින් ..
Rs. 500.00