දේශපාලන ප්‍රතිසංස්කරණ කළ යුතුද නැද්ද යන්න ලංකාවේ සමකාලීන දේශපාලන විවාදයේ ඇති කේන්ද්‍රීය තේමාවකි. දේශපාලන ප්‍රතිසංස්කරණ යනු අවසාන විග්රහයේ දී ලංකාවේ පවත්නා රාජ්‍යයේ ව්‍යුහය වෙනස් කිරීම පිලිබඳ ගැටළුවක් ද වේ. ලංකාවේ දේශපාලනය දැනට එම ගැටලුවේ සිර වී ඇත.
එම ගැටලුව පිලිබඳ තරමක් ගැඹුරු දේශපාලන අවබෝධයක් පාඨකයාට ලබාදීමටත්, එමගින් අප සමාජයේ දේශපාලන විඥානය තියුණු කිරීමටත් මේ කුඩා කෘතියෙන් දායකත්වයක් ලැබේ.මෙය කියවන පාඨකයින්ට, රාජ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැටලුවෙන් ලංකාව ගැළවෙන්නේ කෙසේද යන්න ගැන ප්‍රයෝජනවත් ඇඟවීම් ලබාගැනීමටද හැකිවනු ඇත.
Rajya Prathisanskarana Monawada Kumatada Katada - රාජ්‍ය ප්‍රතිසංස්කරණ මොනවාද කුමටද කාටද
- Publisher: Social Scientists' Association(SSA) - සමාජ විද්‍යාඥයින්ගේ සංගමය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Sociology - සමාජ විද්‍යාව
- - Jayadeva Uyangoda - ජයදේව උයන්ගොඩ
- ISBN: 9789551772888
- Availability: Out Of Stock
-
Rs. 120.00
- KBOOKS Cashback Rewards: 12
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Deshapalanaya Saha Deshapalana Vidyawa Samakaleena Handinweemak - දේශපාලනය සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්විමක්
මෙම කෘතිය , අ.පො.ස (උසස් පෙළ) දේශපාලන විද්‍යාව උගන්වන ගුරුභවතුන්ටත් විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ ශිෂ..
Rs. 1,000.00
Lankawe Janawargika Gatuma,Samaya Saha Ewaye Wenaswana Gathikathwa - ලංකාවේ ජනවාර්ගික ගැටුම,සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව
ලංකාවේ සාම ක්‍රියාවලින් පිලිබදව නිරීක්ෂණය කරන්නන් විමතියට පත් වන එක්තරා කාරණයක් තිබේ. එනම් කථනය තුලි..
Rs. 500.00
Samajeeya Vidya Paryeshana Yojanawaliyak Liweema - සමාජිය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවිම
සමාජිය විද්‍යා පර්යේෂණයේ යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන් ම පර්යේෂකයන්ට ද පොදුවේ මුහුණ දෙන අභියෝගයක් ව..
Rs. 800.00
Samajaye Api Okkoma Samanayi - සමාජයේ අපි ඔක්කොම සමානයි
පුරවැසිභාවයේ දේශපාලන න්‍යාය සහ භාවිතය ..
Rs. 450.00
Sivil Samajaya Kumakda? Kageda? Kumatada? - සිවිල් සමාජය කුමක්ද? කාගේද? කුමටද?
දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්ෂේත්රයක් හැටියටද? 'සිවිල් සමාජය' ගැන..
Rs. 350.00
Jathiya Jathikawadaya Saha Jathika - Rajyaya - ජාතිය ජාතිකවාදය සහ ජාතික - රාජ්‍යය
දේශපාලන න්‍යාය සහ භාවිතයවර්තමාන ලෝකයේ දේශපාලන ව්‍යාපාර හා පරිවර්තන තේරුම් ගැනීමට නම් ජාතිය, ජාතිකවාද..
Rs. 400.00
Samaja Nyaya Saha Bhawithaya - සමාජ න්‍යාය සහ භාවිතය
දකුණේ කැරැල්ල සහ ශ්‍රී ලංකාවේ කැරලිකාර දේශපාලනයේ අනාගතය ශ්‍රී ලංකාවේ පශ්චාත් විජිත දේශපාලනය තුළ..
Rs. 150.00