යුවතිය අසරණව එම මුහුණ දෙස බැලුවා පමණි.ඔහු කඩවසම් තරුණයෙකි. තියුණු දෑස එම මුහුණට අමුතුම කාන්තියක් එක් කර ඇත.උරහිස දෙසට කඩා වැටුණ ඒ පිරිමි කොණ්ඩයෙන් ඔහුගේ සිරුරට අමුතු පෞරුෂත්වයක් එක් කොට ඇත. සුදු පැහැති කමිසය ඔහුගේ සිරුර කොහොමත් ඔප් නංවයි. ඔහු සමඟ පිනිඳිට කුමන ගැටලුවක් ඇත්දැයි පිළිගැනීමේ නිලධාරිනිය තියා අඩුම තරමේ සිතිජවත් දන්නේ නැත. ඇය කවුද? සිතිජගේ සිතට මේ දැනෙන්නේ ඔහු දවසේ වැඩි හරියක් ඔහුගේ සිතින් විමසන එකම ගැටලුවයි. නමුදු එයට පිළිතුරක් අදටත් ඔහු සතුව නැත.
Jeewithayata Heena Denna - ජීවිතයට හීන දෙන්න
- Publisher: Nethro Publishers - නෙත්රෝ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Roshani Achala Abeysinghe - රොෂානි අචලා අබේසිංහ
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786249985025
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 100
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Miyuru - මියුරු
ජිනදාස නිව්ස් බලන්න හිතාගෙන ටී.වී එක ඉදිරියෙන් වාඩි වෙද්දී සතියේ කැදැල්ල නම් සජීවී වැඩ සටහන විකාශ වෙ..
Rs. 850.00
Oba Mageda - ඔබ මගේද
''දරුවෝ බොහෝම කලාතුරකින් පිහිටන ලක්ෂණ සමහරුන් ගේන්නේ සංසාරෙන්.ඔය මහත්තයත් ඉස්සර රාජකීය උරුමයක් තිබුණ..
Rs. 950.00
Rathu Pichcha Mal - රතු පිච්ච මල්
බණ්ඩාරවෙල ගොස් පැමිණියායින් පසුව ඉන්දිකව මුණගැසෙන්නේම නැත.මේ ගෙන්දගම් පොලොව මත ජීවිත ගෙවන හැමෝගේම දව..
Rs. 850.00
Sanda Induwaree - සඳ ඉඳුවරී
පාරින්දී පොල්ලෙන් ගැසුවාක් මෙන් ඒ කියූ දෙය අමායාට අදහාගත නොහැකි විය. සත්‍ය වශයෙන්ම එය අදහාගත හැකි දෙ..
Rs. 1,100.00
Nuba Nadan Sandasawi - නුඹ නාඬන් සඳසාවි
ඉමේෂ් නිහඬව ඉවත බලා ගත්තේ මඳ කෝපයකිනි.පියා වුණත් ඔහු මෙතරම් ඉමේෂ්ගේ පවුල් ජීවිතයට ඇඟිලි නොගැසුවා නම්..
Rs. 1,100.00
Meeduma Madin - මීදුම මැදින්
''චූටි නෝනා අවේලාවේ මක්කට රිංගන්න ගියාද මේ මූකලානේ...කෝ ඉස්සර වෙමු... මයෙ දෙයියනේ පොඩි අප්පෝ දැන ගත්..
Rs. 1,100.00
Meera - මීරා
''නැන්දම්මාගේ හිතෙත් මේකිව අර බේබී මහත්තයට බන්දල දෙන්නද? එව්වා නම් හරියන් නෑ නැන්දම්මේ... අන්න සිරිව..
Rs. 1,200.00
Rosa Pituwak Pura - රෝස පිටුවක් පුරා
ඇඳිරි වැටීගෙන එද්දි කන්ද උඩරට විචිත්‍රය. නෙත්මිට අවදි වුණේ ජංගම දුරකථනයක නාද වීමක් ඇසුණු නිසාවෙනි. ඇ..
Rs. 1,800.00
Athangili Patali - අතැඟිලි පැටලී
"මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියනවා. තමුසෙට තියෙන්නේ කෑම එකේ සිහිය..." සහසන කෝපයෙන් මගේ කනට කර කොඳුරන විට..
Rs. 950.00