බයිබලගත
බරපතළ සමාජාර්ථික මෙන්ම දේශපාලන ඉතිහාසයක් සමාකාලීන සමාජාර්ථක මෙන්ම
දේශපාලන යථාර්ථය තුළ ඔබ-අපට අබිමුඛ කරන්නෙ කොහොමද කියන පරිකල්පනීය ප්රබන්දමය අද්දැකීම, මුනිවරී අධ්යාත්මයක් වරනඟන තරූ, ඇයට ම අනන්ය සුගම සිලිටි භාෂාමය ලාලිත්ය හරහා කරන ව්යුහමය ගොඩනැංවීම තමයි 'ජෙරුසලෙම් දූවරුනි'.
'ක්රිස්තියානි ප්රඥාමාර්ගික සාහිත්යය' තුළ තරු ලකුණක් බඳු තරූ 'දේශදෝහියාගේ නිර්මල හෘදය' ඔස්සේ නවකතාකරණයේ ස්වකීය අනන්යතාව
සලකුණු කරලමින්, සහෘද මෙන්ම විචාරක අවධානය තමන් වෙත නතු කරගත්තා.
'ජෙරුසලෙම් දූවරුනි' ඒ ගමන් මඟෙහි ඇය තබන තවත් ඉගැඹුරු පිය සටහනක්.
මංජුල වෙඩිවර්ධන
Jerusalem Doowaruni - ජෙරුසලෙම් දූවරුනි
- Publisher: Subavi Publishers - සුභාවී ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Tharangani Resika - තරංගනී රෙසිකා
- - New Arrivals - අලුත් පොත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786245774234
- Availability: Available
-
Rs. 1,000.00
- KBOOKS Cashback Rewards: 20