මිනිස් සිත,භෞතික ශරීරය,සිත සංසරණය වන ආකාරය,උඩුසිත හා යටි සිත,ප්‍රතිචාරවල දී සිත සම්බන්ධ වන ආකාරය,සිත පිරිසිදු කර ගැනීම,මනින්නට බැරි සිතේ ශක්තිය,සහජ හැකියාව,වාසනාවන්ත බව සහ අවාසනාවන්ත බව,අත්හැරිය යුතු දේවල් අත්හැරිය විට ඉතිරි වන්නේ මොනවද,අලුත් යමක් කිරීමට ගුරුවරයෙක් අනවශ්‍යයි,සතුටින් ජිවත් විය යුත්තේ කෙසේද ඇතුළු මාතෘකා 40ක් පමණ මෙම පොතේ විස්තර කර ඇත.තවද මෙම ග්‍රන්ථය පරිශීලනය මඟින් එදිනෙදා ජීවිතයේදී මුහුණ පාන්නට සිදුවන ගැටළු වලට විසඳුම් ලබා ගත හැකිය.
Jiwithayayi Sithayi - ජීවිතයයි සිතයි
- Publisher: Akarsha Publishers - ආකර්ෂා ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Dammika Madampage - ධම්මික මාදම්පගේ
- ISBN: 9789556721492
- Availability: Out Of Stock
-
Rs. 280.00
- KBOOKS Cashback Rewards: 28