ජෝ වෝර්ඩ්න් යනු අසතුටින් ජීවත් වූ ළමයෙකි. ඔහුට සිටියේ ඉතාමත් පොහොසත් වූ නමුත් ඔහු පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන දෙමාපියන්ය. ඇත්තෙන්ම ඔහු, ඔවුන්ගේ නිවෙස වූ තැට්ල්බී හෝල් හි ජීවත් වූ සිරකරුවකු වැනිය.
කෙසේ නමුත් ඔහුට තිබූ ලොකුම ප්රශ්නය වූයේ ඔහුගේ ආච්චි ය. ඇය ඉතාමත් පිළිකුල් සහගත මෙන්ම නපුරු කාන්තාවක් වූවා ය. ආච්චිගේ නපුරු හැසිරීම, පිළිකුල් සහගත බව ආදී කිසිදු දෙයක් ජෝට ප්‍රශ්නයක් නොවීය. ඔහුට තිබූ ලොකුම ප්රශ්නය වූයේ ආච්චි කිසියම් රහසිගත සැලැස්මකට අර අදින බව ජෝ ට ඉවෙන් මෙන් වැටහීමයි එසේම වඩාත්ම භයංකාර දෙය වූයේ ඇගේ රහසිගත සැලැස්මට ජෝ ද ඇතුළත් බව ජෝ දැනගැනීමයි.
ඇත්තෙන්ම ජෝ ට, ලිස්සනසුලූ අප්‍රසන්න ද්‍රවයක් නොවී ආච්චිගේ රහසිගත නපුරු සැලැස්මෙන් ගැලවිය හැකි වේද?
Joge Napuru Achchi - ජෝගේ නපුරු ආච්චි
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Children's - ළමා කෘති
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - පරිවර්තන ළමා කෘති
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Anthony Horwitz - ඇන්තනි හොවිට්ස්
- - Mariam Imran - මරියම් ඉම්රාන්
- ISBN: 9789556974669
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40