මට (තවම) කොරෝනා නෑ. ඒත් අපේ එවුන් එයාපෝට් එකෙන් පැනල ගිය විදියටයි බිග් මැච් ගහපු විදියටයි අපි ඕනෑම කෙනෙක් දැන් මේ දෙයියන්ගේ ලෙඩේට විවෘතයි. මම ඉදිරි සති දෙකේවත් ඩයරියක් ලියන්න හිතුවේ අපි අත්දැකපු ඉතිහාසයේ කවමදාකවත් ලෝකයක් විදියට හෝ රටක් විදියට මේ තරම් දරුණු සමාජ ආර්ථික ආගමික හෝ දේශපාලනික අවුලකට පුංචිම පුංචි වයිරසයක් නිසා වැටිලා නැති නිසයි. ලෝක යුද්ධය කියන්නේ අපි මනුෂ්‍යයෝ විදියට තෝරාගත්ත දේවල්. ඉදිරි සති කීපය අපි රටක් විදියට හැසිරෙන ආකාරය, නැවත නැවත අනාගත සමාජය විසින් අධ්‍යනය කරනු ඇත. අනෙක් කාරණය තමා අන් කවරදාකටවත් වඩා පොදු සමාජය කොරෝනා වයිරසය වෙනුවෙන් කරන මැදිහත්වීම ඉහලම මට්ටමක තිබීම. තවදුරටත් ආණ්ඩු කරනවා කියන්නේ බලය පාවිච්චි කිරීමට වැඩ දුර දිග ගිය සංකීර්ණ මනුෂ්‍ය මැදිහත්වීමකම දිගුවක් කියල උදේ ඉදන් හවස් වෙනකන් ෆේස්බුක් බැලුවොත් පේනවා.
Corona Diary - කොරෝනා ඩයරිය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Columns - තීරු ලිපි
- - Milinda Rajapaksha - මිලින්ද රාජපක්ෂ
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Clearance Sale
- ISBN: 9789554635623
- Availability: Available
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..
Rs. 500.00
Adaraneeya Corona - ආදරණීය කොරෝනා
ඇසට නොපෙනෙන ජීවියෙකු පැමිණ පෙන්වා දෙන තුරු අපට නොපෙනුණු අපේ ජීවිත ගැන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වි..
Rs. 800.00
Daridrathawaye Sita SAMSUNG Dakwa Koreawe Sanwardhana Modalaya Gana Wimasumak - දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩලය ගැන විමසුමක්
මේ ග්‍රන්ථය ආසියාවේ දිළිඳුම රාජ්‍යය ලෝකයේ දොළොස්වන ආර්ථිකය බවට පත් වීමේ සැකෙවින් කථාවයි.වඩාත් නිවැරද..
Rs. 700.00
Poverty to Prosperity a Review on the Development Model of South Korea
A Review on the Development Model of South Korea..
Rs. 800.00
Dekotiyaka Sihina - දෙකෝටියක සිහින
තීරුලිපි සමූහයක සමාචාරය ''අලුත් ජනතාවක් ඕනෑ කර තිබේ'' කියන කතාවට, වෙන කවදාටත් වඩා අද වෙන කොට වි..
Rs. 1,000.00
Political Kopi - පොලිටිකල් කෝපි
අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් කොරෝනා ඩයරිය දරිද්‍රතාවයේ සිට SAMSUNG දක්වා කොරියාවේ සංවර්ධන මොඩ..
Rs. 3,200.00