- දුරාතීතේ සොඳුරු දවසක පෙරහැරින් රජ ගෙට ගියා
මෙදා මා’තේ කඳුළු පමණයි මතක විල උතුරා ගියා
රජතුමාගේ සිත සොරාගත් සෙරට දඬුවම් දෙන නියා
මගේ දෑතේ කොණ්ඩ කටුවෙන් කටුගාමි එය දුක ලියා
බිළිඳු දෙතොලින් තැළුණු දෙතනින් කරුණාව උතුරා ගියා
ඉරුණු ලෙසකින් පිරුණු බැලුමක් ආදරය පුපුරා ගියා
නවමු පිරිපුන් කැකුළු සොයමින් රජුගෙ ඇස් එහෙ මෙහෙ ගියා
පුරුදු රති කෙළි අවම වීමෙන් රජතුමා වෙන’තක ගියා
Kahata Gawumaka Ayithikariya - කහට ගවුමක අයිතිකාරිය
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Kaushalya Jayalath - කෞශල්‍යා ජයලත්
- - Books to read in Quarantine
- ISBN: 9789554635431
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sahas Kandu Tharana Man Peth - සහස් කඳු තරණ මං පෙත්
කුසුම් සඟවන කරුණ~~~~~~~~~~~~~~ඔබ නමින් කුසුම් නඟනාතුරකි සිරුරැතුළේසඟවමි කුසුම් රැසසරමි නියඟය අතරේතමන..
Rs. 350.00