සුපිපි කියන්නෙ වයස අවුරුදු දහයක විතර පුංචි ළමයෙක්.
එයා පරිසරයට වගේම සත්තුන්ටත් හරි ආදරෙයි.
ඔන්න ඉස්කෝලෙ නිවාඩු කාලෙක,
අම්මායි, තාත්තායි, මල්ලියි එක්ක සුපිපි ගියා අම්මලාගෙ ගමට.
ඒක හරි ම ලස්සන ගමක්.
Sindu Kiyana Mal - සිංදු කියන මල්
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්රකාශන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Wasantha K Mihindukulasuriya - වසන්තා කේ මිහිඳුකුලසූරිය
- ISBN: 9789554635289
- Availability: Out Of Print
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28