කීර්තිමත් හමුදා නිළධාරියෙකු වූ කර්නල් ස්කොටි ගේ අන්තිම කැමති පත්‍රයෙන් ඔහුගේ පුත් කපිතාන් ඇඩම් ස්කොට් ට මුද්‍රා තබන ලද රහස් ලියවිල්ලක් හිමිවෙයි. රුසියාවේ දැඩි ආරක්ෂක රැකවල් මැද තිබෙන, දේශපාලනික වශයෙන් අතිශය වැදගත්, 19 වැනි සියවසට අයත්,සාර් රජුගේ "ශාන්ත ජෝජ් සහ මකරා " නමැති චිත්‍රය ව්‍යාජ එකක් බව හෙලිවේ. ඓතිහාසික මෙන්ම දේශපාලනික වශයෙන්ද ඉතා වැදගත් " ශාන්ත ජෝජ් සහ මකරා" ගේ චිත්‍රයේ මුල්පිටපත සෙවීමට රුසියාව කේජීබී සංවිධානය යොදවයි. මෙයට ඇමෙරිකාව සහ එංගලන්තය මැදිහත්වීම නිසා මෙය තුන් කොන් සටනක් බවට පත්වේ.
KGB Meheyuma - කේ.ජි.බි මෙහෙයුම
- Publisher: Pahan Publishers - පහන් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Kanchana Koralage - කාංචනා කෝරලගේ
- - Jeffrey Archer - ජෙෆ්රේ ආචර්
- ISBN: 9786245834082
- Availability: Available
-
Rs. 820.00
- KBOOKS Cashback Rewards: 82
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kisiwak Nokiyami Amme - කිසිවක් නොකියමි අම්මේ
මෙතෙක් වෙලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස..
Rs. 750.00
Walikathare Diyani - වැලිකතරේ දියණී
දිනක් මට කැමරාවක් මිල දී ගැනීම සඳහා ,මජිඩා සහ මා සමග ජෝ ද බතා සූක් වෙළෙඳපොළට ගියෙමු.මා වළලුකර දක්වා ..
Rs. 590.00