මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.
තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදිවූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;
ඔවුන් හා බැඳුනු පරම්පරා ගණනක අතීත උරුම,
ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක,
ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ
ඔවුන්ගේ අසල්වැසියන් හා ආදරණීය පරිසරය
ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!
'කඩදොර' ඒ සියල්ලේ කතාවයි
Kadadora - කඩදොර
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Manohari Jayalath - මනෝහාරී ජයලත්
- - Books Published in 2023 - 2023 වසරේ ප්‍රකාශිත පොත්
- - Swarna Pusthaka Award Long Listed Books 2024 - 2024 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9786245546503
- Availability: Out Of Stock
-
Rs. 980.00
- KBOOKS Cashback Rewards: 98
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Matti - මැට්ටි
අපිට ඉංග්‍රීසි උගන්නන්න ආවේ සුවර්නා ටීච. අපි ටීචට කැමතිත් නෑ. ඉංග්‍රීසි වලට කැමතිත් නෑ.ටීචත් අපිට එච..
Rs. 1,000.00
Sansakkari - සංසක්කාරි
“...කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස..
Rs. 980.00
Pani Lunu Dehi - පැණි ලුණු දෙහි
මේ කියන දවසේ මං ඉස්කෝලේ ගියේ නෑ. ඔය අට අනූවක් රෝග වලින් එකක් හැදිලා කියලා අම්මව රවට්ට ගන්න ඇති.අම්මා..
Rs. 1,075.00
E Potha Nohoth Sarpaya Mareema - ඒ පොත නොහොත් සර්පයා මැරීම
ක්‍රි.ව. 1544 දී ශ්‍රී ලංකාවේ මන්නාරමෙහි සිදු වූ මහා සංහාරය පාදක කරගනිමින් ක්‍රි.ව. 2022 දී නිර්මාණය..
Rs. 1,500.00
Girija - ගිරිජා
දහනමවන සියවසේ මැද භාගයේ මහනුවර, සමාජය පැරැන්නෙන් නව හැඩයකට පරිවර්තනය වෙන්නට ඇරඹී තිබෙන මොහොතක්. ..
Rs. 1,300.00
Lotus Republikaya - ලෝටස් රිපබ්ලිකය
'ඇයි හත්තලාමේ මෙච්චර හරියක් මේ රටේ වෙනෝ මුන්ට වගේ වගක් නැති හැටි අම්මප! ගෙරි හැත්ත, අපායෙ මිස මුන්ව ..
Rs. 1,200.00
April Nagiteem Gana April Satahan - අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන්
අනාගත දේශපාලන සංවිධානය වීමකදීද ලංකික දේශපාලන ගැටළු තේමා කරගනිමින් 2022 අප්‍රේල් නැගිටීම් පිළිබඳ දේශප..
Rs. 500.00
Nanny - නැනී
“තාත්තා... ඔයා ගොඩක් ගොඩක් ගොඩක් හයියයි.ගොඩාආආආ...ක් ශක්තියයි.ගොඩාආආආ...රියක් උසයි.ඔයා කොහොමද මෙච්චර..
Rs. 1,000.00
Nidosmi Nidahasmi - නිදොස්මි නිදහස්මි
සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කත..
Rs. 1,200.00