''එතකොට හාමිනේ හිත හදාගෙන ගල් පාරක් හරි පොලු පාරක් හරි දෙන්න පුළුවන්.දැන් හරි සෙල්ලමක් කාටද පුළුවන් බල්ලෙක් වඩාගෙන ඉස්පිරිතාල ගානේ යන්න.අපේ අම්මා, අප්පා කාලෙවත් අහලා නෑ මම නම් එහෙම එකක්.මේ අපේ ලොකු කෙලී මැරෙන්න හදන නිසා ආවා මිසක් විලි ලැජ්ජාවේ ගමට මූණ දෙන්න බැරි කමට කසිප්පු වීදුරු දෙකක්ම බිව්වා.ඕන් අම්මපා..''
Kadawuren Eliyata - කඳවුරෙන් එළියට
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Sarath Munasinha Arachchi - සරත් මුණසිංහ ආරච්චි
- ISBN: 9789555026802
- Availability: Available
-
Rs. 140.00
- KBOOKS Cashback Rewards: 14