සෙවණැල්ල 1
ඇරඹී මගේ දෙපා මුලින්
මා දෑත් දෙපා පරිදිම
රිවි මඬලත් පරදා
විහිදෙයි මගේම සෙවණැල්ල
කොහි ගියද මා පැමිණෙයි එයත් මා සමඟ
ගුළියක් සදිසි එය මගේ හිස වුවුද
නොමැත මේ සෙවනැල්ලට මුහුණක්
පැහැයක් ගඳක් සුවඳක්
සෙවණැල්ල වන නමුදු මම
ඒ සමඟම සෙවණැල්ල ද නොවෙමි. .
Kadu Athara Diya Dahara - කඳු අතර දිය දහර
- Publisher: Subavi Publishers - සුභාවී ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - Translations - පරිවර්තන
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Bhisma Upreti - භිෂ්ම උප්රෙති
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Nepal Poetry - නේපාල කවි
- ISBN: 9786245774128
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ann Frank Mathaka Suwanda - ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ
ඈන් ගේ පූස් පැටියා මුජී නිහඩවම කාමරයට අඩි තැබුවාය. .... කොයි මොහොතේ හෝ ඈන් අසලින් මතුවනු ඇතැයි ඕ ඉමහ..
Rs. 800.00
Dheewara Geethya - ධීවර ගීතය
සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන රචිත මේ නවකතාව ආත්ම පරිත්‍යාගයේ මහිමය ලොවට කියාපාන දාර්ශනික ගද්‍ය කාව්..
Rs. 800.00
Andisaye Maranaya - අන්දීසයේ මරණය
මාරියේ වර්ගාස් යෝසා ගේ Death In The Andes කෘතියේ සිංහල පරිවර්තනය. ..
Rs. 550.00
Bara Wali - බර වැලි
මනුෂ්‍යත්වය ,ප්‍රේමය ගැන මෙන් ම ඉතාම අසීරු අනාථාගාර අවස්ථාවන්ට මුහුණ දුන් විට මනුෂ්‍යයා ඊට එරෙහ..
Rs. 600.00
Arunodawa - අරුණෝදාව
(නොබෙල් ත්‍යාග ලාභී ලේඛක එලී වියෙසෙල් ලේ Dawn කෘතියේ සිංහල පරිවර්තනය)..
Rs. 325.00
Yathrahari - යාත්‍රාහාරි
අම්මත් ඔයා වගේම හරි ලස්සනයි. ඔයාගෙ ලස්සන අම්මාගේ මොනවටද ඔයා වැඩියෙන්ම කැමති?” අම්මාගේ ඇස්, මුහුණ,..
Rs. 1,100.00
Promotion 5
(Free Delivery ලබා ගැනීම සඳහා කූපන් කෝඩ් එක භාවිතා කිරීමට Buy Now මත ක්ලික් කර View Cart යන Option..
Rs. 3,400.00
Soorya Puja - සූර්ය පූජා
නේපාල ජාතික කවියර ක්‍රිෂ්ණා ප්‍රසායිගේ GHAM KO AHUTI - Sun Offerings - ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.&..
Rs. 300.00
Hada Sak Charika - හද සක් චාරිකා
රිද්මීය ලෙස ගලාගෙන යන ඔවුන්ගේ ඇ`දුම්වල දිග වාටි මොහොතකට නිසලව සන්සුන්වෙයි. කමිසවල වූයේ ප‍්‍රභාමත් ලෙ..
Rs. 1,750.00