සිතුමි සමඟ විවාහ ගිවිස නොගත්තේ නම් ජීවිතයේ සතුටුදායකම දිනය එදා ය. එහෙත් දෛවය ජීවිතයත් සමඟ කරන්නේ අරුම පුදුම සෙල්ලම්ය. දෑස් ඉදිරියේ ගෙත්තම් කරන්නේ ජීවිතයේ ප්‍රශ්න පත්‍රයක්ම පමණි. ජීවිතයට සැනසිල්ල ලබා දෙන්නේ ඊට වඩා සියදහස් ගුණයකින් පරිපූර්ණ දුක් දොම්නස් සමඟ මුසුකර ය. එබැවින් සෑම මොහොතකම පාහේ හිනැහෙන්නට සිදුවන්නේ ද කඳුළු මැදිනි.
Kadulak Da Adare - කඳුලක් ද ආදරේ
- Publisher: Pahan Publishers - පහන් ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2023 - 2023 වසරේ ප්රකාශිත පොත්
- - Dushmantha Niroshani - දුෂ්මන්තා නිරෝෂනී
- ISBN: 9786245834433
- Availability: Available
-
Rs. 790.00
- KBOOKS Cashback Rewards: 79