වරුණ හා චානක තනිවුයේ ඔවුන්ගේ දෙමාපියන් දුර බැහැර රැකියාවල යෙදුණ නිසාය.මදුපානි තනිවුයේ ඇයගේ පියා ඔවුන් හැර දමා ගිය බැවිනි.තිදෙනාගේම දිවි ගෙවුණේ මිත්තණියන් සමගය.වියපත් මිත්තණියන්ට මේ ලාබාල දරුවන්ගේ ගැටළුවලට විසදුම් සෙවිය හැකි වේද ?
Kageda Me Daruwo - කාගෙද මේ දරුවෝ
- Categories:
- - Novels - නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- - Manel Eeriyagama - මානෙල් ඊරියගම
- ISBN: 9789556565386
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25