කවිය, නවකතාව, කෙටිකතා සහ නාට්‍යය රස විඳීමට රුකුලක් 'කල්පනාලෝකයෙන් ' ලැබේ. විචාරකයෙකු අතින් අවශ්‍යයෙන් ම ඉටු විය යුතු සාහිත්‍ය කෘතීන් නිසි ලෙස විග්‍රහ කිරීම හා ඒවා තුලනාත්මක ව සාකච්ඡාවනට භාජන කිරීම යන වැදගත් කාර්යය 'කල්පනාලෝකයෙන්' ඉටුවී ඇත්තේය. සාහිත්‍ය රස වින්දනයට පොදු වූ න්‍යාය වඩා පැහැදිලිව දැක්වීමටත්, ඒවා ස්පුට කිරීමටත්, සංස්කෘත විචාරකයන්ගේ මත පමණක් නොව විකමත්සු වැනි පෙරදිග සෙසු සාහිත්‍යකරුවන්ගේ ද, කොල්රිජ් වැනි බටහිර විචාරකයන්ගේ ද අදහස් අවශ්‍ය ප්‍රමාණයෙන් සාකච්ඡා කිරීමද මෙහි කර ඇත.
Kalpanalokaya - කල්පනාලෝකය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Miscellaneous - විවිධ
- - Ediriweera Sarachchandra - එදිරිවීර සරච්චන්ද්‍ර
- - Language and Literature - භාෂාව හා සාහිත්‍යය
- ISBN: 9789552000447
- Availability: Available
-
Rs. 900.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Malawunge Awurudu da - මළවුන්ගේ අවුරුදු දා
" ඔබ එතකොට යනවනෙ? හෙට යනව. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත..
Rs. 850.00
Mala Giya Aththo - මළගිය ඇත්තෝ
මා නොකා නොබී සිතිවිලි දමෙහි පැටලී සිටින බව දකින එක් ස්ත්‍රියක් මී විතක් ගෙන මට පිරිනමයි. ඈ කජු අහුරක..
Rs. 490.00