'කළු සුන්දරා'මෙතෙක් ලියැවී ඇති විශිෂ්ටතම අශ්ව කතාන්දරය බව පිළි ගැනෙයි.'කළු සුන්දරා'හෙවත් Black Beauty අශ්වයෙකු ලෙස තමාට අත් දකින්නට සිදුවන දේ පිලිබඳ මනා විවරණයක යෙදෙයි.සතුන්ටද හැඟීම් දැනීම් ඇති බවත්,සතුන්ද ආදරය ලබන්නට කැමති බවත්,මිනිසුන්ගේ කෘරකම් වලින් අප්‍රමාණ පීඩා විඳින බවත් කියැවෙන,අශ්වයකුගේ අපූරු කතා පුවතයි මේ.
Kalu Sundara - කළු සුන්දරා
- Publisher: Platform For Alternate Culture
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sumithra Rahubadda - සුමිත්‍රා රාහුබද්ධ
- - Anna Sewell
- ISBN: 9789551470203
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Oliver Twist - ඔලිවර් ට්විස්ට්
චාර්ල්ස් ඩිකන්ස් විසින් රචිත විශ්ව සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි කරගන්නා මෙම ග්‍රන්ථයෙන් 19 වන සිය..
Rs. 1,800.00
Bhuthanayata Pem Banda - භූතානයට පෙම් බැඳ
එහි මුල් කතෘ Edita Morris .මුල් පොතේ නම The Flowers of Hiroshima ..
Rs. 540.00
Kumarana - කුමරාන
මුල් කතෘ Antoine de Saint Exupery . මුල් පොතේ නම The Little Prince . ..
Rs. 300.00
Bathshiba - බාත්ෂිබා
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Thomas Hardy ගේ..
Rs. 120.00
Agathiya Saha Abhimanaya - අගතිය සහ අභිමානය
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Jane Austen ගේ ..
Rs. 120.00
Nidan Dupatha - නිදන් දූපත
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Robert Louis St..
Rs. 120.00
Hans Saha Gratle - හෑන්ස් සහ ග්‍රේට්ල්
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Mary Mapes Dodg..
Rs. 120.00
Haidi - හයිදි
සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය.මෙය Johanna Spyri ග..
Rs. 120.00
Mincha - මිංචා
මිංචා පුංචි ළමයෙක්.පිප්පි මාමා මිංචාගේ තාත්තා සමඟ තිබුණු තරහකට මිංචාව මාළු වාඩියකට ගෙනිහින් දෙනවා.මි..
Rs. 200.00
Supathala Jiwitha - සුපතළ ජීවිත
මේ කෘතියේ එන ලෝ සුපතළ චරිත අතර දේශපාලනඥයෝ,රජවරු,කලාකරුවෝ,දාර්ශනිකයෝ,ගවේෂකයෝ,සමාජ සේවකයෝ,විද්‍යාඥයෝ,ල..
Rs. 500.00
Aladinge Puduma Pahana - ඇලඩින්ගේ පුදුම පහන
'ඇලඩින්ගේ පුදුම පහන'අරාබි නිසොල්ලාසයේ කතාවකි.මෙය ලොව පුරා සිටින දරුවන් මහත් අභිරුචියෙන් කියවන කතාවකි..
Rs. 200.00
Kesel Yanaya - කෙසෙල් යානය
මේ ඉන්නේ සීයා.කණ්ණාඩියට පේනවනේ.ඇයි මේ නිදි?සීයාගේ මූණ නිල් වෙලා.ආ මේ මොකද්ද මගෙ ලඟට ආවේ.කෙසෙල් ගෙඩිය..
Rs. 225.00