"...මං කල්පනාවට වැටෙන්නෙ ඒ වෙලාවට. පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නව. හැබැයි පිටු පෙරළෙන්නෙ හිතේ. පරණ දේවල් මතක් වෙනව. ඒව ලියන්න හිතෙනව. ඇත්තම කිව්වොත් මං ලිව්ව, දෙක තුනක්..."
- පරණ කතා කීපයක් -
"...නිකං හිතල බලන්න. අපිට ඇස් හතරක් තියෙනව. ඒත් එයාලට තියෙන්නෙ ඇස් දෙකයි. අපි හිනාවෙන්නෙ කන්වලින්. ඒ වුණාට එයාලට හිනාවෙන්න කට පාවිච්චි කරන්නම වෙනව. මට හිතාගන්න බෑ මේ යක්කු කොහොම කටෙන් හිනාවෙනවද කියල..."
- දහනවය -
"...මුලින්ම අපි දෙන්නගෙ ඇස් එකට ගැටුණෙ හරකෙක් 'උම්බෑ' කියන වෙලාවට සමාන්තරව. මගේ කන් දෙක හරක දිහාටත් ඇස් දෙක එයා දිහාටත් යොමුවෙලා තිබුණ. මොහොතකින් මගේ කන් දෙකත් හරක් ග්‍රහණයෙන් මුදාගෙන තමන් දිහාට යොමු කරගන්න එයා සමත් වුණා..."
- බැම්ම උඩ දේදුන්න -
"...අර තමුසෙ කියපු ආත්ම ගෞරවයටත් වැඩි හානියක් වෙන්නෙ නැති, ඊට වඩා ගොඩින් වැඩේ බේරගන්න පුළුවන් විදියක් තමුසෙම කල්පනා කරල බලනව. අපිට ඕනෙ කොහොම හරි තමුසෙ පරදින්න විතරයි..."
- ඉතින් හාවට නින්ද ගියා -
Kaluwarata Baya Kamare Athule - කළුවරට බය කාමරේ ඇතුළේ
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Kasun Samarathunga - කසුන් සමරතුංග
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786240012430
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 25
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Angulimala Sulanga - අංගුලිමාල සුළඟ
දාස්පෙතියා මලෙක නවසීය අනූ නව වන පෙත්ත ද සැලී ගිලිහී වැටිණ දැන් ඉතිං ඔබ තවමත් අර හුදෙකලා පෙත්ත මලක් ..
Rs. 200.00
La Rath Pahathi Detholaka Sinahawak - ළා රත් පැහැති දෙතොලක සිනහවක්
මතක ගස කොයි තරම් උස ගියත් ජීවිතේ මතක ගස ළපටි අතු ඉති නැවෙත් හොයාගෙන පැරණි පස අලුත් මල් පිබිදුවත් සුව..
Rs. 250.00
Ke Ga Andagasan Saki - කෑ ගා අඬගසන් සකී
සමහර සමහරු පෑරෙනා තරමටයි සමහර මතක මිහිරැති ඒ නිසාමයි සමහරු හිත හදා ගන්නට අකමැති 2020 ගොඩගේ අත් පිටපත..
Rs. 300.00
Sudu Kaluwara - සුදු කළුවර
2020 ගොඩගේ අත්පිටපත් තරගයේ අවසන් වටය සදහා නිර්දේශිත පොතකි. හූවක පමණ දුරක් ගං දියේ ගිය තැන ඇයට බල්ල..
Rs. 750.00
Sarungal Premiya - සරුංගල් ප්‍රේමිය
සුද වසා ගත් පිරුවටේ හිස තියා ආඩම්බරය ලෙයක ණය පෙඟී කිරිකඩ සේලයෙන් ණයක ගිලෙන විට නුඹ ඉතිං නාඩා ය..
Rs. 250.00
Bimata Wata Sitha - බිමට වට සිත
සීත කාමරේ කැරකෙනා පුටුව මතඔයා රජවුණු දවසෙමං ඇඬුවෙ සතුටටඋජාරුවකුත් නොතිබුනාම නොවෙයිකඳුළු අතර අතරින් ප..
Rs. 250.00
Karmaja - කර්මජ
කර්මජ රෝගවලට ප්‍රතිකාර නැත ,ප්‍රේමය කර්මජ රෝගයකි . එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර .......
Rs. 750.00
Anathma - අනාත්ම
සඳවත ගෙවී ගිය කලක දුහුල් සළු පිලි ඇඳන් උමතුව ලිහා තබමින් ජීවිතය යහනක මධුවිතක් සමග එක් රැයක ..
Rs. 250.00
Duhul Nawathum Agisi - දුහුල් නැවතුම් අගිසි
‘‘ඇගේ මුව කිසිදාක පර්දාවකින් වෙළා නොතිබුණිඑනමුත් කළු වලාවක්ඈ ගත වෙළා තිබුණි ‘‘(පිටු 36)..
Rs. 250.00
Hamoma Mathak Kala Kiyanna - හැමෝම මතක් කළා කියන්න
චානක පොඩි කාලේ ආස කළා ඔයා තැඹිලි තෙල් සුවඳට . මට මතක හැටියට ඒ අර ලේඩිගේ සුවඳ .. දැන් එයාට චිත්‍රෙ ඉන..
Rs. 250.00
Sansara Kamatahan - සංසාර කමටහන්
මගේ බඩ අස්සේ ගහක් හිටවලානේ දොස්තරලා. ඒකෙ අතු එන්නයි ඕක දාලා තියෙන්නේ. උඹට ගෙඩි කඩාගෙන කෑවහැකි. ..
Rs. 600.00
Ja Ja Din - ජාජා ඩිං
ඇගයුම් - 2021 ගොඩගේ සාහිත්‍යය අත්පිටපත් තරගයේ ජයග්‍රාහී යොවුන් නවකතාව..
Rs. 650.00
Nadunana Mandakini - නාඳුනන මන්දාකිනි
පසක් රස තැනෙක බසක් සේ මුල් අදිමිපතක් පාසා රැස් උරා බී හිරු කරා ඇදෙමිමසක් බැරි නම් වසක් ඉවසා මල් දරමි..
Rs. 500.00
Naga Roopantharanaya - නාග රූපාන්තරණය
"අර කැට තළලා, කුඩු කරලා, හැන්දක තියපු නැන්දා, ඒක රත් කරන ගමන්, සුරුට්ටුවක් වාගේ එකක් තියලා උරන්න..
Rs. 700.00
Mandakiniyaka Keepadenek - මන්දාකිනියක කීපදෙනෙක්
"ජූලියස් ෆූචික්ල දැන් අයිති ඉතිහාසෙට. ආපහු ඒ වගේ පත්තරකාරයො බිහිවෙන්නෙ නෑ. අපි බලාපොරොත්තු වුණු ..
Rs. 1,200.00