පද්‍ය සංග්‍රහයකි.
මියැදුන කළල කව
කැස්බෑ නෙතට පුර හඳ මුණ ගැසෙන තුරූ
පිරුවෙමි පෙරුම් මිනිසත් බව ලැබෙන තුරු
පෙර පින් බලෙන් මට හිමි කුස ලැබෙන තුරු
සැරිසැරුවෙමි නුබ ගැබ හති වැටෙන තුරු
නුඹ කුස තුළට මා ආවේ සතුටින්ය
එනමුදු නුඹට නැත ඉන් නම් සැනසිල්ල
නුඹ මට උනත් ආදරයේ උල්පතම
ඇයි මා නුඹට වූයේ කොඩිවිනයක්ම
Kamala Madhu - කමල මධු
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2022 - 2022 වසරේ ප්‍රකාශිත පොත්
- - Thakshila Ranaweera - තක්ෂිලා රණවීර
- ISBN: 9786249915800
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Akurak Hoyami - අකුරක් හොයමි
වීසාපත් තියෙනවාද? කුරුල්ලන්ට පියාඹන්න වීසාපත් තියෙනවාද ? දුටු දුටු දුටු තැන මල්පැණි උරන්න බමරුන..
Rs. 270.00
Ahas Ima Sipaganimi - අහස් ඉම සිපගනිමි
දුකින්දැයි නොඅසන්න නිල්වන්ව දුල බෝ පතක ඔබේ රුව දිටිමි මම ඇදි ඇදී ආ මහා සෙනග'තර රුවින් ඔපවත් ළඳුන් මැ..
Rs. 300.00
Ape Aha Koheda Lily Mal - අපේ අහ කොහෙද ලිලී මල්
"කොළ පොඩි වුණු බැද්දක හතී ලන කඩිමුඩියක් මිසක්කා ඇට කොහෙද වියන් ඇදක ඇත් දළ කැටයම්..
Rs. 2,000.00