ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි. ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි. පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි. මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.
Kammiththage Diyaniya - කම්මිත්තගේ දියණිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Barbra Mutch - බාබ්රා මච්
- ISBN: 9789556910254
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70