ෆිල් ජීවත් කරවන්නේ ඇඩා බව පැවසුයේ එඩ්වඩ්ය. එය කලාතුරකින් පිටවු අදහසකි. ෆිල්ට සුවපත් වී නැගී සිටිය හැකි බව ආදරයෙන් ඉවසීමෙන් උණුසුම් සෙනෙහසින් පෙන්වා දුන්නේ ඇඩා විසිනි. පවුල යනු ස්ථිර දෙයක් නොව ගලා යන දෙයක් බව මා තේරුම්ගෙන තිබේ. ඔවුහු විකාශනය වෙති. වේදිකාවට පිවිසෙති. ඇතැම් විට එක්වර පිටවී යති. ඇඩා ඇයගේ තැන සොයා ගත්තාය. අපට එයින් වුයේ සෙතකි. එහෙත් අප නිවසේ බිත්ති හතර මැදිදී වු විකාශනය පිටස්තර ලෝකයට අස්වාභාවික දෙයකි. මම ඇඩාට මගේ දියණියකට මෙන් ආදරය කරන බව පාපෝච්චාරණය කර සිටින්නෙමි. දියණියක නොවු රෝස්මරීගේ භූමිකාව ඇඩාට හිමිවී ඇත.
Kammiththage Diyaniya - කම්මිත්තගේ දියණිය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Chithra I Perera - චිත්‍රා අයි පෙරේරා
- - Books Published in 2020 - 2020 වසරේ ප්‍රකාශිත පොත්
- - Barbra Mutch - බාබ්රා මච්
- ISBN: 9789556910254
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Mayada - මයාඩා
ඉරාකයේම ඉපිද පුවත්පත් වාර්තාකාරියක ලෙස සේවය කල මයාඩා තම ජන්ම භූමිය වූ ඉරාකය විඳි දුක් කරදර ලොවට හඬ..
Rs. 1,140.00
Parja - පර්ජා
1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි. කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජ..
Rs. 520.00
Obata Yannata Diya Hakida - ඔබට යන්නට දිය හැකිද
මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතා..
Rs. 690.00
Sahodariyo - සහෝදරියෝ
Virginia Andrews විසින් රචිත Into The Garden ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය..
Rs. 750.00