පරිවර්තනය රශ්මික මණ්ඩාවල
Translation Rashmika Mandavala
ඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එක. මට අහන්න ලැබුණා ඒ පාරේ තියෙන වැලපෙන සකුරා මල් හරිම ලස්සනයි කියලා. අපිට කිතා-ඔජි වලට යන්න උමං දුම්රිය ගන්න පුළුවන්.“
“අම්මට තනිවෙලා වගේ දැනෙන එකක් නැද්ද?“ පූජාසනය දෙස බලමින් කොයිෂි කීවාය.
“අපි තුන්දෙනෙකුට ඇතිවෙන්න කෑම තියෙනවා. එයාගෙ පින්තූරයකුත් අරගෙන යමු,“ කුස්සියට යමින් නාගරේ කීවේය.
“අපි ගෙනියන්න ඕන තව දෙයක් තියෙනවා,“ සාලයට දුවගොස් ලාච්චුවක් අරිමින් කොයිෂි කීවාය.
“ඒ මොකක්ද?“ නාගරේ ඇගේ උරහිසට ඉහළින් එබී බැළුවේය.
“මේක,“ ඇය කීවේ ලා රෝස පැහැ කාන්තා සාටකයක් ඇගේ පපුවට තදකරගෙනය. “එයා මේක නිතරම ඇන්දා. මේක ඩයි කරලා තියෙන්නේ සකුරා මල්වලින්. මතකද?“
“ඔව් මට මතකයි. අපි සින්සුවල නිවාඩුවට ගිය වේලේ තමයි මම එයාට ඕක අරගෙන දුන්නෙ. ඒත් අපි ඒක කෝච්චියේ දාලා ඇවිත් තිබුණා. කුකිකෝ කඳුළු පුරෝගෙන ඇඬුවා. අපි ඒක ආපහු හොයාගත්තා. ඒක ලැබුණ සතුටට එයා ආයෙත් අඩන්න ගත්තා...“ නාගරේගේ දෑස් දිලිසෙන්නට ගත්තේය.
“ඔයා දන්නවද තාත්තේ?“ සාටකය තද කරන් ඉන්නා අතරේ ඇගේ කම්මුල් දිගේ කඳුළු වැල් ගලා ගියේය. “මම හිතන්නේ එක අම්මා කෙනෙක් මට හුඟාක් වගේ“
“නාගරේ සිනාසුණේය. “ඔයා දවසින් දවස එයා වගේම වෙනවා.“
Kamogawa Kema Rahas Pareekshakayo - කමොගාවා කෑම රහස් පරීක්ෂකයෝ
- Publisher: Susara Publishers - සුසර ප්රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Rashmika Mandawala - රශ්මික මණ්ඩාවල
- - Books Published in 2024 - 2024 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9786246586041
- Availability: Available
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Maranaye Rala Naguma - මරණයේ රළ නැගුම
චෙක් ජනරජයට මාඉම්ව පිහිටි පිටිසර පෝලන්ත ගම්මානයක සිය සුරතල් බල්ලන් දෙදෙනා සමඟ දිවි ගෙවූ ජැනිනා ඩු..
Rs. 620.00
Chinayata Mandagami Bottuwakin - චීනයට මන්දගාමී බෝට්ටුවකින්
මම චීනය ගැන දුසිම් ගණන් පොත් , පුරාවෘත්ත වල සිට රතු තරුව දක්වා සියල්ලම කියවා ඇත්තෙමි. චීනය ගැන මට සො..
Rs. 450.00
Monalisage Misara Gamana - මොනාලිසගේ මිසර ගමන
" මිනිහා දවසක් මේ කාන්තාර පාරේ ගිහින් තියෙනවා. මගදී මිනිහට රට ඉදි කන්න හිතුනලු. ගෙදර කොච්චර රට ඉදි ත..
Rs. 350.00
Lotharayiya Saha Thawath Ketikatha - ලොතරැයිය සහ තවත් කෙටිකතා
ලොතරැයිය සහ තවත් කෙටිකතාTHE LOTTERY AND OTHER STORIES පරිවර්තනය රශ්මික මණ්ඩාවලTranslation Rashmika M..
Rs. 400.00
Viyakena Jeewitha - වියැකෙන ජීවිත
REEFRomesh GunesekeraSHORTLISTED FOR THE BOOKER PRIZE 1994පරිවර්තනය - රශ්මික මණ්ඩාවලTranslation Rash..
Rs. 550.00
Amuthu Landaki E - අමුතු ළඳකි ඈ
'අමුතු ළඳකි ඈ' එක්ක සයාකා මුරාතාගේ විශ්වයට ගොඩබහින්න! ජපානයේ චිබා පළාතේ 1979 උපත ලද සයාකා මුරාතා මේ ..
Rs. 400.00
Wisal Nuwaraka Adaraya - විසල් නුවරක ආදරය
පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිස්සියේම සියෝල් නගරය මෙච්චර ලස්සන..
Rs. 1,450.00