"මං ඔයාට වද දෙනවා"
" නෑ"
"මොනවද කියන්න හදන්නේ"
"ආදරේ කියන්නේ බෙදාගන්න ඕන දෙයක්"
"කොහොමද දන්නේ"
"කියෙව්ව නවල් එකක තිබුණා."
"කාගේද නවල් එක"
"නම නම් හරියට මතක නෑ. මහා පණ්ඩිත කතා එයාගේ නවල්ස්වල තියෙන්නේ."
ධනුජ හිනැහුණේය. ඒ ඇස් කියන්නේ හුඟක් ආදරණීය කතාවකි. මා දන්නේ දිවි හිමියෙන් මා දැන් ඔහුගේ බව පමණකි.
Kandulu Piyapath - කඳුළු පියාපත්
- Publisher: Author Publication - කතෘ ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Dilhani Wikramarathna - දිල්හානි වික්රමරත්න
- ISBN: 9789550207091
- Availability: Available
-
Rs. 1,100.00
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Irath Tharakawak - ඉරත් තාරකාවක්
යසිරු මායාකඩුව සිටියේ විසල් කම්පනයක ය. ''ඔය ප්‍රශ්නෙ හරි බැරෑරුම් ප්‍රශ්නයක් කෙල්ල..''ඔහුගේ හඬේහි වූ..
Rs. 1,250.00
Walawwa Langa Walawwa - වලව්ව ළඟ වලව්ව
මාළිගා... ඔයාව මැව්වේ මට.. මං ඉපදුනේ ඔයා වෙනුවෙන්. මේක හරිම ලස්සන ෆැන්ටසියක් මාළිගා.. මේක ලස්සනම ලස්..
Rs. 990.00
Bindi Nobindi - බිඳී නොබිඳී
"ලුසී...ඕක නවත්තන්න... හොඳ හුස්මක් ගන්න...""මට අප්පිරියයි ඔය වෙන්ඩි..ඒ ගෑනි කලින් හිටිය ගෑනි වැල්ටත්..
Rs. 1,250.00
Mal Pipena Irthuwaka - මල් පිපෙන ඍතුවක
"එයා නියම කොල්ලෙක්..."කැරීන් ඇතුළාන්තයෙන් වෙව්ලා ගියා ය."මං කවදාවත් කියල තියෙනවද එයා එහෙම නෑ කියලා....
Rs. 1,250.00
Hada Bandi Ara - හද බැඳී ආර
"හිත වෙනසක් ඕනමයි කියලා ඉල්ලනවා නම්.. ඒ වෙනස නොකර බෑ අක්කි. ජිවිතේ පුරාම මං ගොඩක් පාඩම් ඉගෙන ගෙන තිය..
Rs. 990.00