''සර්... මේ හම්බවෙලා තියෙන ඇටසැකිල්ල අවුරුදු පහක් පරණයි. එතකොට ඇටසැකිල්ලෙන් සාක්ෂි හැටියට ලැබුණේ රත්තරන් චේන් එකකුයි,ඒකේ දැවටිලා තිබුන S අකුරකුයි, ඔරලෝසු මුහුණතකුයි.මේ ඔරලෝසුව සර් 'රීමර්' එකක්. රීමර් කියන්නේ සර් හොඳම ඔරලෝසු වර්ගයක්.තව තවත් බොඩි එක ළඟ පරීක්ෂණය කරන කොට මේ ඔරලෝසුවේ නිකල් පටිය හම්බවුණා.ඒ පටියත් සර් 'රීමර්' ඒක ඒ පටියේම ගහලා තියෙනවා.මුළු ඇට සැකිල්ලෙන්ම සර් සාක්ෂි හැටියට ලැබුණේ ඔය ටික විතරයි.''
Kankala - කංකාල
- Publisher: Dinisa Publishers - දිනිස ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - D M Anura Disanayaka - ඩී එම් අනුර දිසානායක
- ISBN: 9786245829026
- Availability: Out Of Stock
-
Rs. 850.00
- KBOOKS Cashback Rewards: 85
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Palukada Para - පාළුකඩ පාර
සඳනි මල්කාන්තිව මරලා දාලා තියෙනවා කියලා පොලිසියට ආරංචි වුණ ගමන්ම පොලිසිය ඒ ගැන විස්තර හොයාගෙන සඳනිලග..
Rs. 450.00
Athugala Ella - ඇතුගල ඇල්ල
අධිකරණ වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉස්පෙක්ටර් බොහෝ පුළුල් මාතෘකාවක්.ඒ ගැන මෙහෙම කතා කරන්න අමාරුයි....එත්..
Rs. 990.00
Marakada Abirahasa - මාරකඩ අභිරහස
ඉන්ස්පෙක්ටර් රොමේෂ් කියූ එම ප්‍රකාශය ගැන මැදගම පුදුම විය.තම මොනික සමග කතා බස් කර පැමිණිය ද එම ලියුම ..
Rs. 690.00
Santharpana - සන්තර්පණ
''...සාජන් අත තිබු එම ලිපිනය මෙසේ සදහන් වී තිබුණු.බි. ඒ. අන්දිරිස් අප්පු,නොම්මර 302,හපුතලේ පාර,ගල්වල..
Rs. 800.00
Yadam - යදම්
''මොහාන්..''''ඔව් සර්''''මම හෙට උදෙන්ම යනවා ඩග්ලස් සේනපිටියගේ ගෙදරට,මට එහේ යන්න කලින් අවශ්‍ය වෙනවා ඩ..
Rs. 750.00
Kotagala Bingeya - කොටගල බිංගෙය
කුඩා කළ තම ආදරණිය පියා කුරිරු අන්දමින් ඝාතනය වී ඇති බව වසර විසිපහකට පසු දැන ගන්නා පුතු එම සාපරාධී ක්..
Rs. 1,400.00
Kalu Palama - කළු පාලම
ඉන්ස්පෙක්ටර් වජිර පසු දින උදෙන්ම බලංගොඩ මහසෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කාර්යාලයට ගියේ 2001 ආදි ..
Rs. 1,950.00