කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශන නම් වූ මෙම කෘතිය අදාළ විෂය පිළිබද සිංහල මාධ්‍යයෙන් පළ වූ ප්‍රථම කෘතිය වෙයි. මෙහි විශේෂ වැදගත්කම නම් කාන්තාවාදී දෘෂ්ටිය හුවා දක්වමින් පුරුෂයකු විසින් ලියන ලද වීමය. කාන්තාවාදය ගැන බොහොසෙයින්ලියා ඇත්තේ කාන්තා ලේඛිකාවන් වන හෙයින් මෙය නවමු අත්දැකීමක් විය හැකිය. කාන්තා මනෝවිද්‍යාව,මනෝවිද්‍යාවේ අනෙකුත් ශාඛාවලට වඩා ඉදුරා වෙනස් ය.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, පුරුෂවාදී දේශපාලනයෙන් කාන්තාව මුදවා ගැනීම, බලය බෙදා ගැනීම , කාන්තාව බලගතුකරණය හා කාන්තාව යටපත් වීමෙන් මුදවා ගැනීම යන පංච මුලධර්ම මත ගොඩනැගී ඇති කාන්තා මනෝවිද්‍යාව මෙම කෘතිය මගින් මැනවින් අර්ථකතනය කරනු ලබයි.
Kantha Manowidyawa Ha Kanthawadi Upadeshanya - කාන්තා මනෝවිද්‍යාව හා කාන්තාවාදී උපදේශනය
- Publisher: Sara Publishers - සාර ප්‍රකාශකයෝ
- Categories:
- - Miscellaneous - විවිධ
- - Psychology - මනෝ විද්‍යා
- - Roland Abeypala - රෝලන්ඩ් අබේපාල
- ISBN: 9789555846523
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50