''බැදීම්...ආදරේ කොලේකට සීමා කරන්න ඕනිද...''
''ම්ම් ... නෑ මහත්තයෝ ... මං ආයෙත් ඔයාව කසාද සහතිකේට කොටු කරන්නේ නෑ.
ඒක නිකන්ම නිකන් කොල කෑල්ලක් කියලා ඔප්පු වුණා...හරි බැදීමක් අපි අතර තියෙනවා නම් මියෙන තුරාවටම මෙහෙම ඉමු...
හිස් කඩදාසි ඇතුලේ ආදරේ නෑ මහත්තයො...
Kanyawiyai Ae - කන්‍යාවියයි ඈ
- Publisher: Nohandunanni Publishers - නොහදුනන්නී ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Books Published in 2021 - 2021 වසරේ ප්රකාශිත පොත්
- - Thanu Botheju - තනූ බොතේජු
- ISBN: 9786245558162
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80